හොර චන්දෙට එරෙහි රැලියට බයවෙලා,

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
හොර චන්දෙට එරෙහි රැලියට බයවෙලා,

දූෂිත මැතිවරණයට එරෙහි රැලියේ ශබ්ද විකාශන යන්ත්‍ර පොලිසිය ගලවයි දේශීය 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 20:32
cap_badge.jpg
පසුගියදා පැවැත්වූ ජනාධිපතිවරණය දූෂිත මැතිවරණයක් බව පවසමින් එයට එරෙහිව ජනතාව පෙළගස්වන රැස්වීමක් අද (03) කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට සංවිධානය කර තිබූ අතර, එම රැලියේ ශබ්ද විකාශන යන්ත්‍ර පොලිසිය විසින් ගලවා ඉවත් කර ඇත. මේ වෙනුවෙන් මුලින් ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිරීමේ අවසර පත්‍රයක් නිකුත් කර තිබූ අතර, අවසන් මොහොතේදී පොලිසිය විසින් එම අවසර පත්‍රයද අවලංගු කර ඇත.

මෙසේ මුලින් ලබා දී තිබූ අවසර පත්‍රය පසුව අවලංගු කරන ලද්දේ කුමන හේතුවක් නිසා දැයි අදාල සංවිධායකයින් විසින් පොලිසියෙන් විමසූ අවස්ථාවේදී පොලිසිය පවසා ඇත්තේ ඉහළින් ලැබුණු නියෝගයකට අනුව මෙම අවසර පත්‍රය අවලංගු කළ බවයි.

මෙයට අමතරව මෙම රැලිය වෙනුවෙන් පැමිණි ජනතාවට මාර්ගයේ පෙළපාලියෙන් ගමන් කිරීමද පොලිසිය විසින් කිහිප අවස්ථාවකදී අවහිර කළ අතර, මෙම රැලියට පොලිසියේ අවහිර කිරීම් රැලිය අවසන් වන තුරු සිදු වන අයුරැ දක්නට ලැබිණී.

2130Maha_reliya_Against_Presidential_result_J.jpg
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
හොර චන්දෙට එරෙහි රැලියට
බයවුණ එක සාධාරණයි කියල හිතෙනව
ඉන්න සෙනග දැක්කම.
:yes:
 

ugm873

Member
Oct 25, 2008
1,583
41
0
ow ow senaga godai ara ubalage meetings walata hitya wage, wada nathi kalakanninta dan owa hodai
 

Similar threads