මේ දවස්වල මිනිස්සු අන්දනවා බලන් ඉන්නත් බැරි නිසා ට්‍රැක් පනින්නත් හදන නිසා පිට කොල්ලෙක්ව දාලා හොර දේවාලෙකට පොඩි වැඩක් දුන්නා (පොඩි කලමනා ටිකක් ගිහින් තියෙව්වා පෙරේත පිදෙන්නක තියපු බඩු ටිකක්) අත්හදා බැලීමක් කරන්නත් ඒක්ක. දැන් ටිකකට කලින් මහපාරේ දිව්වා කියාපන්කෝ ඒකේ කපුවා හක්ගෙඩියකුත් පිබගෙන.



