හොර දේවාලෙකට වැඩක් දුන්නා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේ දවස්වල මිනිස්සු අන්දනවා බලන් ඉන්නත් බැරි නිසා ට්‍රැක් පනින්නත් හදන නිසා පිට කොල්ලෙක්ව දාලා හොර දේවාලෙකට පොඩි වැඩක් දුන්නා (පොඩි කලමනා ටිකක් ගිහින් තියෙව්වා පෙරේත පිදෙන්නක තියපු බඩු ටිකක්) අත්හදා බැලීමක් කරන්නත් ඒක්ක. දැන් ටිකකට කලින් මහපාරේ දිව්වා කියාපන්කෝ ඒකේ කපුවා හක්ගෙඩියකුත් පිබගෙන. :lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,638
    113
    Colombo
    මේ දවස්වල මිනිස්සු අන්දනවා බලන් ඉන්නත් බැරි නිසා ට්‍රැක් පනින්නත් හදන නිසා පිට කොල්ලෙක්ව දාලා හොර දේවාලෙකට පොඩි වැඩක් දුන්නා (පොඩි කලමනා ටිකක් ගිහින් තියෙව්වා පෙරේත පිදෙන්නක තියපු බඩු ටිකක්) අත්හදා බැලීමක් කරන්නත් ඒක්ක. දැන් ටිකකට කලින් මහපාරේ දිව්වා කියාපන්කෝ ඒකේ කපුවා හක්ගෙඩියකුත් පිබගෙන. :lol:

    ගේම් කාරය මතක් උනා :(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    උබ තිබ්බේ 838 අවසර ප්‍රත්‍රයක් ද
    ඕයි මන් මේක ටයිප් කරලා යූ ටියුබ් එකෙන් ලොක්කා අවසර පත්තරේ දීලා නලාව ගහන එකේ ස්ක්‍රීන්ශොට් එකකුත් අරගෙන පේස්ට් කරන්නත් හදලා, ආය තේරුමක් නැතිවෙයි කියලා රිප්ලයි කලේ නෑ :sorry: :sorry:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඒ කියන්නේ ඒක හොර පොට් එකක් නෙමෙයි?
    හොර නැතුව.. ඌ කියන්නේ දෙවියෝ ඇගට ඒනවා කියලා දෙවියෝ මිනිස්සුන්ගේ ඇගවල් වලට ඒන්නේ නෑ මල පෙරේතයෝ මිසක් :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    හොර නැතුව.. ඌ කියන්නේ දෙවියෝ ඇගට ඒනවා කියලා දෙවියෝ මිනිස්සුන්ගේ ඇගවල් වලට ඒන්නේ නෑ මල පෙරේතයෝ මිසක් :lol:
    ඉතින් ඌ ඒක දන්නැතුව ඇති. දේවාල දාන්නෙ ඔක්කොම දැනගෙනයැ ඉතින්. හිතනවා ඇති තමන්ට මොකක් හරි බලයක් තියනව කියලා :sorry:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉතින් ඌ ඒක දන්නැතුව ඇති. දේවාල දාන්නෙ ඔක්කොම දැනගෙනයැ ඉතින්. හිතනවා ඇති තමන්ට මොකක් හරි බලයක් තියනව කියලා :sorry:
    ඒහෙම උන් ලග මන්තරයක් වත් නෑ ඇහින්දාස් මන්තර තමයි :lol: පව් මිනිස්සු
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,504
    113
    Bevery Hills-90210
    හොර නැතුව.. ඌ කියන්නේ දෙවියෝ ඇගට ඒනවා කියලා දෙවියෝ මිනිස්සුන්ගේ ඇගවල් වලට ඒන්නේ නෑ මල පෙරේතයෝ මිසක් :lol:
    අනේ ගොනෝ ඒක මානසික ලෙඩක් පොඩි බෙහෙත්පෙති කීපයකින් සදහටම ඒ ගතිය නැති කරන්න පුලුවන්