හොර දොස්තර වසර 02ක් පුරා බෙහෙත් දීලා

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඕකම කිව්වා දොස්තර කෙනෙක්ගේ ඩ්‍රයිවර්.. මොන ලෙඩටත් එකම බෙහෙත
    මේක දැක්කාම පරණ කතාවක් මතක් උනා.

    වාට්ටුවේ ලොකු දොස්තර මහත්තයා, අළුතෙන් ආපු intern එක්ක ලෙඩ්ඩු බලන්න ward round යනවලු. පලවෙනි ලෙඩා බලලා, බැරෑරුම් විදියට, මෙයාට ADT දවසට දෙසැරයක් දෙන්න කිව්වලු. මේ විදියට ලෙඩ්ඩු කීප දෙනෙකුටම ADT දෙන්න කිව්වලු.

    මේ බේත මොකක්ද කියලා හිතා ගන්න බැරි වෙච්ච පොඩි ඩොකා, ලොක්කාගෙන් ඇහුවලු මොකක්ද මේ බේත කියලා.

    "Any Damn Thing අයිසේ, Any Damn Thing. ඔය මිනිස්සුන්ට ඇති ලෙඩකුත් නැහැ. ඒ උනාට මොනවා හරි බේතක් නොදුන්නොත් සනීප වෙන්නෙත් නැහැ " කිව්වලු.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    A long time ago, in the dispensaries there were coloured bottles of medications for common diseases. You got to take a bottle when you visit the doctor and also the guy in the dispensary will crush some tablets on a solid surface, make portions and wrap them in some kind of paper to make the correct dose.
    On the second visit the doctor might write RCC.... It's not exactly a new formulation for the liquid medicine but meant "Repeat, Change Colour" :ROFLMAO:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවේ ඉන්න ගානට අවශ්‍ය දොස්තර ගාන නැහැ . එකලු ඇත්තටම හොර ඩොක්කු පස්සේ පන්නන්නේ නැත්තේ. කොමත් ඉස්සරහට මේ වගේ පැනඩෝල් ඩොක්කු මාකට් එකට එයි සෑහෙන්න