හොර රහසේ අදටත් ජිවත් වන ඩයිනසෝර වර්ගයක් මŢ
මෙයට අවුරුදු මිලියන 250 කට පෙර විශාල උල්කාපාතයක් කඩ වෑටිම නිසා මිහිතලය මත විසු ඩයිනොසෝරස් සමුහයා සම්පූර්නයෙන් වෑනසි ගිය බව අප දන්නවා එහෙත් පසුගියදා කරන ලද නවතම පර්යෙශනයකින් හෙලි වුයේ ලිස්ට්රොසෝරස් (Lystrosaurus ) නෑමෑති ඩයිනොසෝර පන්තියට අයත් සත්ව වර්ග හයක් තවමත් ජිවත් වන බවයි ඔවුන් මෙතෙක් කල් ජිවත්වුනේ කොහොමද? ඒ ගෑන කියන්නට කලින් ලිස්ට්රොසෝරස් පිලිබදව ජිව විද්‍යාත්මක විස්තරයක් කිරිම වෑදගත්
වසර දසලක්ශ 250 කට පෙර ජිවත් වු මුල් ලිස්ට්රොසෝරස් සතුන් පෑතිර සිටියේ අප්‍රිකාව,චිනය,මොන්ගොලියව,රුසියව යුරෝපයට අයත් කොටස සහ ඈන්ටර්ක්ටිකාව යන ප්රදෙශවලයි මේ කලයෙදි ඈන්ටර්ක්ටිකාවදක්ශින දක්ශින ද්රෑවයට අයත් නොවු අතර මහද්විප සියල්ලම ඒකතුවි සෑදි තිබුනු පෑන්ජියව නමෑති තනි භුමියේ කොටසක්ව තිබුනා නුතන ඈමරිකන් මහාද්විප දෙකක් අප්‍රිකාවත් , ඉන්දියාව ඔස්ට්‍රේලියාව සහ ඈන්ටර්ක්ටිකාව යන මහාද්විපවලින් පෑන්ජියාව සෑදි තිබුනා මේ නිසා එම සුවිශාල භුමිය තුල නිදහසේ ඈවිද යෑමේ අවකාශය ලිස්ට්රොසෝරස් සතුන්ට ලෑබුනා පෑන්ජියාවේ ඉහල කොටසේ වෑඩිපුරම සිටි ඩයිනොසොර සතුන් වුයේ ලිස්ට්රොසෝරයන් අඩි 3 ක් පමන දිග උපරිම උස අඩියක් පමන වු ලිස්ට්රොසොරයන් බරින් කිලෝග්‍රෑම් 50 සිට 90 දක්වා වුනා (අඩි 5 කට ටිකක් වෑඩි දිගින් යුත් ලිස්ට්රොසෝරයන් තනිකරම ජිවත් වුයේ ශාක භක්ශනයෙන්. ඌරකුගෙ පෙනුමෑති මේ සතාගේ මුහුන කෑස්බෑවකුගෙ මුහුන හා සමාන වුනා. කටෙ දත් නොතිබු අතර ඌරකුගෙ දල දෙක බදු දල යුගලක් තිබුනා.
වසර මිලියන 250 කට පෙර විනශකාරි උල්කාපාතය පෘතුවිය සමග ගෑටිමත් සමග ලිස්ට්රෝරසයන් පොලොව යට පදින්චියට ගියා මේ නිසා උල්කාපාතයෙන් නිකුත් වු භායනක විකිරනවලටත් උල්කාපාතය පොලොව සමග ගෑටෙන විට නිකුත් වු තාපයටත් ලිස්ට්රෝරසයන් ලක්වුයේ නෑහෑ විනාශය නිසා හටගත් විකූර්ති පරිසරයට ක්‍රමයෙන් හුරුවෙමින් ඔවුන් තවදුරටත් බොහෝ කලක් පොලොව මත ජිවත් වුනා මුල් ලිස්ට්රොසොරස් සත්ව ප්‍රභෙද 25 කට වඩා සිටියා
මේහිදි වෑදගත් වන්නෙ ලිස්ට්රොසොරස් පරම්පරාව තවමත් ජිවත් විම පමනක්ම නොවෙයි මතුයම් දවසක පෘතුවියට උල්කාපාතයක් කඩා වෑටෙන විට ලිස්ට්රොසොරස් ක්‍රමවෙදයට අනුව ජිවිත ආරක්ශා කර ගෑනිමේ හෑකියාව අපටද තිබෙන බවයි
යමක් දෑනගත්තනම් මටත් සලකලා යන්න අමතක කරන්න ඒපා

Rep ++++