Questions හොර වංචා වලට මුදල් දාන්න - බැංකු ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    හොර වංචා වලට මුදල් දාන්න කියන්නේ බැංකු ගිණුම් වලටනේ
    එතකොට බන් උන් අනිවා මාට්ටු වෙනවනේ
    කොහොමද මාට්ටු නොවෙන්න කරන්නේ