හොර වීසා ජගත්

Spooky99

Active member
  • Oct 28, 2011
    210
    106
    43
    I have seen some posts regarding a doggy migration agent. i am putting this for your information. STAY AWAY

    මේ පානදුර :no:... !

    පානදුරේ කට්ටිය දන්නවා ඇති මෙයට ටික කාලයකට පෙර මේ පුද්ගලයා ගුණානන්ද පිළිරුව ඉදිරිපස කීල්ස් බිල්ඩිමේ උඩ තට්ටුවේ ඕස්ට්‍රේලියන් එඩියුකේශන් සෙන්ටර් නමින් හොර වීසා කඩයක් පවත්වාගෙන ගියා...

    තරුණ ළමයි ගොඩක් මේ පුද්ගලයාගේ අලංකාර කතා විලාශයට රැවටිලා ඕස්ට්‍රේලියා ස්ටුඩන්ට් වීසා ලබාගන්න ලක්ශ 10-20 ගනන් මොහුට ලබාදී අවසානයේ ණය ගෙවාගන්නත් බැරිව දිවිනසා ගැනීමට තැත්කළ අවස්ථා පවා පානදුර ප්‍රදේශයේ අය දන්නවා ඇති...

    අවසානයේ 2009 වසරේදී මොහු පොලිස් අත්තඩංගුවට පත්වී උසාවියේදී නැවත ලබාගත් මුදල් ලබාදී සමතයකට පත්වන පොරොන්දුව මත නිදහස් වෙනව.... ඒත් මුදල් ලබාදුන් බව හෙලිකිරීමට බිල්පතක් නොමැති අය ගොඩක් අමාරුවේ වැටෙනවා...

    පසුව පානදුර ප්‍රදේශයේම අයි.ජී.පී නමින් ඔහු බිරිදගේ (සදමාලි ෆනෑන්ඩු ) නමින් ඕස්ට්‍රේලියානු හොර වීසා කඩයක් ආරම්භ කරලා තවත් විශාල තරුණ පිරිසක් අමාරුවේ දමනවා. ඇතැම් අය තම ඉඩම් කඩම් පවා ඇපයට තබා මොහුට මුදල් ලබාදී අමාරුවේ වැටෙනවා.. දැනට මොහු ඕස්ට්‍රේලියාවේ ජීවත්වන අතර එහි ජීවත්වන පුද්ගලයින්ගේ නෑදෑයින්ට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණ වීසා ලබාදෙන බවට වංචනික පොරොන්දු ලබාදී ඔවුන්ගෙන්ද මුදල් ලබාගෙන තිබේ...
    දැනට පානදුර ප්‍රදේශයේ පවත්වාගෙන යන අයි.ජී.පී වංචනික වීසා ආයතනයේ මූලස්ථානයට ඕස්ට්‍රේලියාවේ ලිපිනයක්
    ලබාදී ඇතත් නැවත තම මුදල් ලබාගැනීමට එහි ගිය පුද්ගලයින්ට එම ස්ථානයේ එවැනි ආයතනයක් නොමැති බව අනාවරනය වී තිබේ. කරුණාකර ඔබේ තරුණ ළමුන්/සහෝදරයින් මෙවැනි පුද්ගලයින්ට/ ආයතන වලට මුදල් ලබාදීමට පෙර දෙමව්පියන් සහෝදරයින් ලෙස ඔවුන් සමග ගොස් අදාල පුද්ගලයින් පිළිබදව විමසිලිමත් වීම මගින් මුදලුත්, කාලයත් ඉතිරි කරගැනීමටත් සිත් තැවුල් අවම කරගැනීමටත් හේතුවේ.....!

    පහත ලින්ක් එකේ තියෙන්නෙ එහෙම රැවටුන ඕස්ට්‍රේලියාවෙ ජීවත්වන ලාංකිකයෙක් ෆේස්බුක් පිටුවක පළකල ලිපියක්..
    Posted by - Namal Kadapola

    ---------------------------------------------------------------------------------------

    Warning to all our srilankan who are living in Australia .
    His name is Jagath nawarathna (full name is :- kudathalage Jagath peris)
    He is no.1 fraud and he have cheated many people with money , because he tell every one that he is a migration agent but he is not ...
    I gave him 8 laks srilankan rupees to him to bring my girlfriend in student visa , but after he got the money from us he escaped from us , iam also living in Brisbane but he hide him self his family , after I pay money to him only I get to know that many people was cheated by him with money .... he block my phone number Facebook everything. He said that he will refund the money but he hidden him self , for evidence I have attached my deposit slip and his messages pictures, so guys don’t trust this kind of asshole , he is running offices in panadura and kandy on name IGP education, in his advaticent he put Australian head office address but it’s fake , I been to that address there is no office like that , he will talk nicely and take off your money and runway , beware , many people who are cheated by him are still searching for him, beware guys , you guys need more evidence come I’ll send your through , please share this to every one , I don’t want any body to get cheated by him again , thanks



    Posted by Thanu Divi.



    36829626_1206307682844515_3844558611153944576_n.jpg


    https://scontent.fmel5-1.fna.fbcdn....=7520f6032a86a0ceae001e2ef3431e4c&oe=5C62823F

    https://scontent.fmel5-1.fna.fbcdn....=3b9bb5d2fbfdf4f06a51047610e41a89&oe=5C55FC74

    https://scontent.fmel5-1.fna.fbcdn....=e0e01ad7d3dc49cbd6cecf5e9bb40d0c&oe=5C509EBE


     
    Last edited:

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මොනා වුණත් මොලේ තියෙන මිනිහෙක්. ඌට ඕස්ටේලියාවට යන්න සල්ලි නැති නිසා වීසා කඩයක් දාල අනිත් වුන්ගෙන් සල්ලි අරන් ඌ ගිහින්. අන්න කරනව නම් වැඩ. :rolleyes:
     

    rusiyanuwa

    Active member
  • මොනා වුණත් මොලේ තියෙන මිනිහෙක්. ඌට ඕස්ටේලියාවට යන්න සල්ලි නැති නිසා වීසා කඩයක් දාල අනිත් වුන්ගෙන් සල්ලි අරන් ඌ ගිහින්. අන්න කරනව නම් වැඩ. :rolleyes:

    :yes::yes::yes: