
සේපාල අමරසිංහට ඉරාජ් තමයි නාකි රැවුලා කියලා නම දැම්මෙත්මේ වැඩේනම් ආතල් ගලි බවුසර් දෙක හොඳට මරාගන්න ඕනේ. දෙන්නාගේම කක්කි වටේටම විසි වෙනවා එතකොට
![]()
සුදත්තයා නොමල්ට සෙට් වෙලා උගේ තැන ගනී කියලා ඉරාජ්ට බය හිතිලාදෙකම එකයි. අපිට ඉතින් ඕනෙ ආතල්නෙ![]()

ඕක හැමෝම දන්නවoya keheliya ta dunne seen eka samahara aya dannawa.. math danagena hitiya
කියවලා ඉවරත් වුනාට පස්සේ උට්ටෝ දැක්කේ post එක දාපු එකාවIraj strategically ගේම ගැහුවොත් ගොඩ. මට නම් ඔය සුදත්ත කියන එකාව පේන්න බෑ. අපේ රටේ මෝඩ මිනිස්සු රවට්ටලා views අරන් කොටවලා සල්ලි හොයන ජඩ youtube කාරයෙක්. Iraj මොනා වුණත් ආතල් ගත්තට කාටවත් වෛරයක් පැතිරුවේ නෑ. ඌ ඩයල් එක බන්.![]()
