හොර_පෙරකදෝරුවා
ජනාධිපති මෛත්‍රීපාල ඝාතන කුමන්ත්‍රණය ගැන නාමල් ගෙන් සීඅයිඩිය පැය 4 ක් ප්‍රශ්න කරයි.
හොර පෙරකදෝරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩිය අද පැය 04 කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඔහුගෙන් ප්‍රශ්න කරන ලද්දේ මේ වන විට සීයිඩිය දැනට සිදුකරමින් තිබෙන අපරාධ 2 ක් සම්බන්ධයෙනි. එක් අපරාධයක් නම් අඟුණකොල පැලැස්සේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා ඝාතන තැත සම්බන්ධයෙනි. එහිදී පිස්තෝලයක් රැගෙන එය වතුර බෝතලයක් යැයි පවසා ජනාධිපතිවරයා අභියසට ගිය දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හමුදා කෝප්රල් වරයා පැමිණියේ නාමල් සමග ය. ඒ සම්බන්ධයෙන් නාමල්ගේ අද සීඅයිඩිය ප්‍රශ්න කෙළේය.
දෙවැන්න නම් පොලිස් මූල්‍ය අපරාධ විශේෂ පරීක්ෂණ කොට්ඨාශයේ කොස්තාපල්ගේ සිට ඩීඅයිජී වරයා දක්වා ගල් ගසා මරණ බවට ඩී.වී. උපුල් නමැති ගෝත්‍රික පළාත් සභා මන්ත්‍රීවරයා කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කර තිබේ. එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ එම රැස්වීමේ සිටි අතර උපුල්ට එලෙස තර්ජනය කරන්නැයි කීවේ නාමල් යැයි පැවසේ.
අද පෙරවරු 09 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හොර පෙරකදෝරුවා ගෙන් පස්වරු 01.45 පමණ දක්වා ප්‍රශ්න කිරීම් සිදුකළේය.
ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කළ හොරු පෙරකදෝරු නාමල් රාජපක්ෂ පවසා සිටියේ දැන් ස්වාධීන අධිකරණයක් පවතින බැවින් තමන්ට නීතියේ රැකවරණය ලැබෙනු ඇති බවයි. ඔහුගේ ප්‍රකාශයෙන් තම පියාගේ කාලයේ ස්වාධීන අධිකරණයක් නොතිබූ බව ව්‍යංගයෙන් පිලිගැනීමක් සිදුකර තිබේ.