හොර_පෙරකදෝරුවා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
හොර_පෙරකදෝරුවා

ජනාධිපති මෛත්‍රීපාල ඝාතන කුමන්ත්‍රණය ගැන නාමල් ගෙන් සීඅයිඩිය පැය 4 ක් ප්‍රශ්න කරයි.

CID_Ques_Namal.jpg

හොර පෙරකදෝරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂගෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩිය අද පැය 04 කට අධික කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඔහුගෙන් ප්‍රශ්න කරන ලද්දේ මේ වන විට සීයිඩිය දැනට සිදුකරමින් තිබෙන අපරාධ 2 ක් සම්බන්ධයෙනි. එක් අපරාධයක් නම් අඟුණකොල පැලැස්සේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා ඝාතන තැත සම්බන්ධයෙනි. එහිදී පිස්තෝලයක් රැගෙන එය වතුර බෝතලයක් යැයි පවසා ජනාධිපතිවරයා අභියසට ගිය දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හමුදා කෝප්‍රල් වරයා පැමිණියේ නාමල් සමග ය. ඒ සම්බන්ධයෙන් නාමල්ගේ අද සීඅයිඩිය ප්‍රශ්න කෙළේය.
දෙවැන්න නම් පොලිස් මූල්‍ය අපරාධ විශේෂ පරීක්ෂණ කොට්ඨාශයේ කොස්තාපල්ගේ සිට ඩීඅයිජී වරයා දක්වා ගල් ගසා මරණ බවට ඩී.වී. උපුල් නමැති ගෝත්‍රික පළාත් සභා මන්ත්‍රීවරයා කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කර තිබේ. එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ එම රැස්වීමේ සිටි අතර උපුල්ට එලෙස තර්ජනය කරන්නැයි කීවේ නාමල් යැයි පැවසේ.
අද පෙරවරු 09 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හොර පෙරකදෝරුවා ගෙන් පස්වරු 01.45 පමණ දක්වා ප්‍රශ්න කිරීම් සිදුකළේය.

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කළ හොරු පෙරකදෝරු නාමල් රාජපක්ෂ පවසා සිටියේ දැන් ස්වාධීන අධිකරණයක් පවතින බැවින් තමන්ට නීතියේ රැකවරණය ලැබෙනු ඇති බවයි. ඔහුගේ ප්‍රකාශයෙන් තම පියාගේ කාලයේ ස්වාධීන අධිකරණයක් නොතිබූ බව ව්‍යංගයෙන් පිලිගැනීමක් සිදුකර තිබේ.
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    අඩෝ පොන්සිය. උඹ ට විමුක්ති පක* ට සමලිංගික කිවුහම බන ටෝක් දීපු එකා දැන් මේ කරන්නේ චරිත ගාතන නෙමෙයිද ? ගිහින් විමුකිති සමලින්ගිකයාගේ ඇටේ ලොවපන්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං හිතුව තනුජකයට දාපු එකක් කියල මෞස් එක තියල බලන්නෙත් නැතුව දූවගෙන ආව. :baffled: :baffled: :baffled:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    attachment.php

    1560573_10207499594232130_6817289345743025494_n.jpg

    11133664_834816129889239_6990114109296627833_n.png

    මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ... :no::no::no:
    යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....

    නමුත් අත්මේස් ගලවලා අතට අත දුන්නම කලිසමේ චූ යන හිවල්, හිගන , වහල් මානසිකත්වයක් තියෙන පජාතිකයෝ ටිකක් ඒ ඔක්කොම කණපිට හැරෙව්වා.... ඒ වට්ටපු වැට්ටිල්ල තව අවුරුදු 10 කින් ආයිත් නැගිටිනවා බොරු.. මොකද කවුරු අගමැති උනත් මේ රටේ ජනාධිපති විදිහට තව අවුරුදු 5 ක් යනකන් ඉන්නේ වහලෙක් නිසා... කට්ටිය හිතාගෙන ඉන්නේ ඒ වහලා තමන්ගේ විධායක බලතල ඔක්කොම කපාගෙන උඩ බලන් ඉන්නවා කියලනේ.. මහින්ද අගමැති උනොත් ඒ කපාගත්තා කියන විධායක බලතල ටික කපපු විදිහ රටේ මිනිස්සුන්ට පෙනෙයි.. ඒ වහලාගේ අවුරුදු 5 ඉවර උනාට පස්සේ රටට වුන විනාසය හරිගස්සන්න තව අවුරුදු 5 ක් වත් යයි...:no::no:
    2002 දී රනිල් පත් කරන්න චන්දෙ දීලා මේ රටේ බුද්ධි අංශයේ වටිනා ජීවිත අහිමි කරපු ලක්ෂ ගානට මේ පාර තවත් ටිකක් එකතු වෙලා ලක්ෂ 60 ක් හදා ගත්තට, ඒ ලක්ෂ 60 පස්සෙන් එන ඒ මැරුණු මිනිස්සුන්ගේ සාපය නැති වෙන එකක් නෑ...

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ජනාධිපති මෛත්‍රීපාල ඝාතන කුමන්ත්‍රණය ගැන නාමල් ගෙන් සීඅයිඩිය පැය 4 ක් ප්‍රශ්න කරයි.

    CID_Ques_Namal.jpg

    හොර පෙරකදෝරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂගෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩිය අද පැය 04 කට අධික කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.
    ඔහුගෙන් ප්‍රශ්න කරන ලද්දේ මේ වන විට සීයිඩිය දැනට සිදුකරමින් තිබෙන අපරාධ 2 ක් සම්බන්ධයෙනි. එක් අපරාධයක් නම් අඟුණකොල පැලැස්සේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා ඝාතන තැත සම්බන්ධයෙනි. එහිදී පිස්තෝලයක් රැගෙන එය වතුර බෝතලයක් යැයි පවසා ජනාධිපතිවරයා අභියසට ගිය දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හමුදා කෝප්‍රල් වරයා පැමිණියේ නාමල් සමග ය. ඒ සම්බන්ධයෙන් නාමල්ගේ අද සීඅයිඩිය ප්‍රශ්න කෙළේය.
    දෙවැන්න නම් පොලිස් මූල්‍ය අපරාධ විශේෂ පරීක්ෂණ කොට්ඨාශයේ කොස්තාපල්ගේ සිට ඩීඅයිජී වරයා දක්වා ගල් ගසා මරණ බවට ඩී.වී. උපුල් නමැති ගෝත්‍රික පළාත් සභා මන්ත්‍රීවරයා කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කර තිබේ. එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ එම රැස්වීමේ සිටි අතර උපුල්ට එලෙස තර්ජනය කරන්නැයි කීවේ නාමල් යැයි පැවසේ.
    අද පෙරවරු 09 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හොර පෙරකදෝරුවා ගෙන් පස්වරු 01.45 පමණ දක්වා ප්‍රශ්න කිරීම් සිදුකළේය.

    ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කළ හොරු පෙරකදෝරු නාමල් රාජපක්ෂ පවසා සිටියේ දැන් ස්වාධීන අධිකරණයක් පවතින බැවින් තමන්ට නීතියේ රැකවරණය ලැබෙනු ඇති බවයි. ඔහුගේ ප්‍රකාශයෙන් තම පියාගේ කාලයේ ස්වාධීන අධිකරණයක් නොතිබූ බව ව්‍යංගයෙන් පිලිගැනීමක් සිදුකර තිබේ.

    මාධ්‍යවේදියා :- " එයාර් බස් ගණුදෙනුව සබන්ධව ඔබ තුමාගෙ නමත් කියවෙනවා." 🤔

    නාමල් :- " ඔව් මමත් දැක්කා සමහර මාධ්‍ය වල තියෙනවා. මම ඒ සම්බන්ධව නීති උපදෙස් ගන්න බලා පොරොත්තු වෙනවා."

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣