පෙරවදන:
මේක විහිලු කතාවක් නෙවේ.හොල්මන් කතාවක්.ඉස්සර අහපු හොලමන් කතා වලට වඩා වෙනස්(බස් එකෙ පිටිපස්සේ සීට් එකෙ ඉඳන් තම්ගේ ලමය පනපිටින් කන ගෑනු කෙනාගෙ කතාව වගේ එව්වා).මම හොලමන් කතා විස්වාස කරන්නෙ නෑ.ඒ උනාට මේ කතාව කිව්වේ මගෙ යාලුවෙක්.ඌ ඔය බොරුවට අපි වගේ කියව කියව ඉන්න ජාතියේ එක්කුත් නෙවේ. උට බොරු කියන්න ඔනකමක් නෑ.ඌ මේ සීන් එකේ හිටපු එකෙක්.
ඌ මේ කතාව කියනකොට සමහර තැන වල මම කින්ඩියට වගේ හිනා වුනා.”උඹ විසවාස කරන්නැත්නම් නිකන් හිටපන් , එක වචනයක් වත් උඹට බොරු කියලා මොකටද බං” කියලා ඌ කිව්වා.
මේක අහල ටිකක් කල්.මම මේ කියන කතාවෙ නම් ගම් කියන්නේ මත මතක විදියට.එව්වගේ වැරදීම් තිබ්බොත් සමාවෙන්න(කොහොමත් මේ කතාව අහ්නවෙලවෙ නම් ගම් මතක තියාගන්නවට වඩා කට ඇරගෙන කතාව අහගෙනයි හිටියේ ).