හොල්මනක් 😱😱😱

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එහෙත් ටයර් මෙහෙත් ටයර්

    ප්ලෑන්ක් ගහලා
    ෆාස්ටින් කරපන් weciye
     
    • Haha
    Reactions: Kalegana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,647
    169,038
    113
    එකමත් එක රටක
    Cat Wow GIF
     

    AnuradhaRa

    Well-known member
  • ලබන ආත්මේ තමයි. උඹව සුදු කරන්න සුදු හම පෑදෙනකන් හම ගහන්න වෙයි. 🙂
    ලබන ආත්මෙ ඉතිං මම ෂාරුක් ඛාන් තමා ආයෙ

    උඹ මොකෙක් වෙලා ඉපදෙයිද දන්නෙ නෑ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,113
    15,610
    113
    New Zealand
    මෙයාගේ පොඩි ළමයගේත් මේවා ගාලා ඒ ලමයත් සුදු මැලි වෙලා ඉන්නේ. ළමයත් පව්. මේ වීඩියෝ එකේ ෆිල්ටර් දාගෙන අමුතු සුදක් පෙනුනට, මෙයා ෆිල්ටර් නැතුව ඇත්තට දකිද්දිත් මේවගේම තමයි. දැන් අත්වල රතු පල කැලැක් තියනවා. හමපිච්චිලා
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    "අත් කකුල් නම් හොදට සුද්ද වෙනවා" කියල කියනවා. සුද්ද වෙනවා නොමෙයි පොතු ගැලවිලාම යනවද කොහෙද. @scurvy මෙයින් එකක් ගෙන්න ගනින් උබේ ටොයිලට් එක හෝදන්න. :ROFLMAO:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,824
    3,289
    113
    38
    @ katubedda
    Ingredients වලට හුනුඅලුත් ඇඩ් කරනවද කෙහොද ඔයගානට පිච්චෙන්න