හොල්මන් ද මේ නැත්නම් මට පේන හැටි ද?

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    හොල්මන් ද මේ නැත්නම් මට පේන හැටි ද?

    පොඩි අවුලක්..
    අර එළකිරි භූත කොටුවෙ post එකක් තිබ්බෙ එකෙක් කඩේට ගිහින් චිකන් කොත්තු අරන් එද්දි රැ පින් ළිදක් ළගින් එද්දි ළිද ගාන මැරිච්ච කෙල්ලෙක් පස්සෙන් ආපු කතාව හොයලා දියන්කො.මම හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ.ඒකෙ පෝස්ට් එකක් හොයන එක නිකං සප්ත මහා සාගරේ ලුනු කැටයක් හොයනව වගෙ .:growl:
    මටත් ඒවගේ දෙයක් උනා.මට තියෙන ප්‍රශ්නෙ ඒ post එකේ විදියට පන්සලක් ලගින් එද්දි හොල්මන් වලට පස්සෙන් එන්න බැරිද කියන එක:oo::rolleyes:
    මට උනේ මේකයි මම නැන්දලගෙ ගෙදර ගියා.එහෙට අල්ලපු වත්තෙන් පාලුගෙයක් තියෙන්නෙ.ඒ ගෙදරට ලොකුවත්තක් තියෙනව. වත්ත නිකම් පොඩි කදු පල්ලමකුත් එක්ක තියෙන්නෙ.පල්ලම හරියෙ ලිදක් තියෙනවා.වත්ත පුරාම දිවුල් ගස් තියෙනවා මම ගොඩක් කාලෙකට පස්සෙ එහෙ ගියෙ.ඒ ලිදේ මම ඉස්සර යද්දි ඉබ්බෙක් ඉදියා. මම ඉතිං ලොවි ගෙඩි ටිකක් කඩාගෙන ඉබ්බා බලන්න ගියා
    ඌ කනවද බලන්න ලොවි කෑලි දදා ලිදට එබීගෙන ඉදියෙ මම.
    එක්පාරට අමුත්තක් දැනිලා පස්ස බැලුවා.
    මොකෙද්ද එකෙක් එක් පාරට බිම ඉදලා ළග තැබිණි ගහකට පැනලා නැගගෙන නැගගෙන ගියා.මම හිතුවෙ වදුරෙක් කියලා. වටෙම බැලුවට මොකෙක් වත් නෑ. මම ඉතිං ගනන් ගත්තෙම නෑ.ඒ ගමන ආපහු ටිකකින් වෙන තැබිලි ගහකට පැන්නා බිම ඉදන් මොකෙද්ද දුවනවා දැක්කා.වදුරෙක් නම් පේනවා නෙ.ඒත් එක අමුතුයි.කළු ගුලියක් වේගෙන් යනවා. බලද්දි එක ඉක්මනට නැතිවෙලා යනවා. මෝඩයො ටික රොත්ත පිටින් කියන්න එපා වදුරෙක් කියලා. ඕන තරම් වදුරො දැකලා තියෙන මට ඒ වදුරෙක් නම් අදුරගන්න බැරිනම් නෑ. පස්සෙ ටිකකින් ළිදට මොකද්ද ටොන් ගාලා වැටුනා. මම දෙය්යො සිහිවෙලා දිව්වා
    අම්මා බැන්නා පාලු ළිදවල් ළග ඔය වගේ උන් ඉන්නවා කියලා.:oo::oo:

     
    Last edited:

    indunilsomarathna

    Junior member
  • Nov 4, 2011
    72
    12
    8
    ඔය අර ඉබ්බ. ලොවි කන්න බැරි හින්ද පැනල ගිහින් හැන්ගිලා. ඔයා ගියාම ආපහු ලිදට පැන්න
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලිං ලග පදුරු අස්සෙ ඉන්නෙ ගෑනු නාන්න බලන්න යන උන්
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    matath ohoma seen ekak una..

    wife lage gedara giya rewela,ehe nanna thiyenne eliye shower ekak set karala, e hariya poddak kaleta tiyenne eika durak, nanagaman mn dekka polgahak uda mokedda innawa amuthu sathek, mn touch ekak gahala beluwa ethakota ne, mamath hoda meteren hitiya wifeta nokia tikawelawakin u phalata behela monawado kanna, amuthu kalu pata sathek. holamanak neme,
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් ඉබ්බෙක් සම්බන්දව මටත් ඔහොම වෙලා තියෙනවා.
    දැනුයි මතක් උනේ..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔය වගේ වෙලාවට පොලොවට චූ කරලා බලන්න.චූ පොලවට වැටෙන සද්දේ ඇහෙනවද කියලා..
    ඇහෙනවනම් අව්ලක් නෑ..ඇහෙන් නැත්නම් චූ කරන එක නවත්තලා දුවන්න තමා තියෙන්නේ හරිය
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    ඔය වගේ වෙලාවට පොලොවට චූ කරලා බලන්න.චූ පොලවට වැටෙන සද්දේ ඇහෙනවද කියලා..
    ඇහෙනවනම් අව්ලක් නෑ..ඇහෙන් නැත්නම් චූ කරන එක නවත්තලා දුවන්න තමා තියෙන්නේ හරිය

    :rofl::rofl::rofl: ah pissa :lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ නාන්නැතුව ඇති. නාපං. අපිරිසිදුව ඉන්න උන්ව හොයාගෙන පෙරේතයො එනව ඇඟ ලෙවකන්න. පිරිසිදුව ඉඳපං එතකොට ඔය වගේ දේවල් වෙන්නෑ
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    Ado dawl jeenak da ai bro apit oowa set wen nette den awru du gaanak thisse try. Karanawa ohoma seen ekakata dekala video paarak ehema daanna ko ne ne.