හොල්මන් ද මේ නැත්නම් මට පේන හැටි ද?
පොඩි අවුලක්..
අර එළකිරි භූත කොටුවෙ post එකක් තිබ්බෙ එකෙක් කඩේට ගිහින් චිකන් කොත්තු අරන් එද්දි රැ පින් ළිදක් ළගින් එද්දි ළිද ගාන මැරිච්ච කෙල්ලෙක් පස්සෙන් ආපු කතාව හොයලා දියන්කො.මම හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ.ඒකෙ පෝස්ට් එකක් හොයන එක නිකං සප්ත මහා සාගරේ ලුනු කැටයක් හොයනව වගෙ .
මටත් ඒවගේ දෙයක් උනා.මට තියෙන ප්රශ්නෙ ඒ post එකේ විදියට පන්සලක් ලගින් එද්දි හොල්මන් වලට පස්සෙන් එන්න බැරිද කියන එක

මට උනේ මේකයි මම නැන්දලගෙ ගෙදර ගියා.එහෙට අල්ලපු වත්තෙන් පාලුගෙයක් තියෙන්නෙ.ඒ ගෙදරට ලොකුවත්තක් තියෙනව. වත්ත නිකම් පොඩි කදු පල්ලමකුත් එක්ක තියෙන්නෙ.පල්ලම හරියෙ ලිදක් තියෙනවා.වත්ත පුරාම දිවුල් ගස් තියෙනවා මම ගොඩක් කාලෙකට පස්සෙ එහෙ ගියෙ.ඒ ලිදේ මම ඉස්සර යද්දි ඉබ්බෙක් ඉදියා. මම ඉතිං ලොවි ගෙඩි ටිකක් කඩාගෙන ඉබ්බා බලන්න ගියා
ඌ කනවද බලන්න ලොවි කෑලි දදා ලිදට එබීගෙන ඉදියෙ මම.
එක්පාරට අමුත්තක් දැනිලා පස්ස බැලුවා.
මොකෙද්ද එකෙක් එක් පාරට බිම ඉදලා ළග තැබිණි ගහකට පැනලා නැගගෙන නැගගෙන ගියා.මම හිතුවෙ වදුරෙක් කියලා. වටෙම බැලුවට මොකෙක් වත් නෑ. මම ඉතිං ගනන් ගත්තෙම නෑ.ඒ ගමන ආපහු ටිකකින් වෙන තැබිලි ගහකට පැන්නා බිම ඉදන් මොකෙද්ද දුවනවා දැක්කා.වදුරෙක් නම් පේනවා නෙ.ඒත් එක අමුතුයි.කළු ගුලියක් වේගෙන් යනවා. බලද්දි එක ඉක්මනට නැතිවෙලා යනවා. මෝඩයො ටික රොත්ත පිටින් කියන්න එපා වදුරෙක් කියලා. ඕන තරම් වදුරො දැකලා තියෙන මට ඒ වදුරෙක් නම් අදුරගන්න බැරිනම් නෑ. පස්සෙ ටිකකින් ළිදට මොකද්ද ටොන් ගාලා වැටුනා. මම දෙය්යො සිහිවෙලා දිව්වා
අම්මා බැන්නා පාලු ළිදවල් ළග ඔය වගේ උන් ඉන්නවා කියලා.

Last edited: