හොල්මන් ද මේ නැත්නම් මට පේන හැටි ද?

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Kalaweddek wenna ethi

    එහෙනම් පේන්න එපැයි බං මම binocular එකෙනුත් බැලුව
    ගහක අත්තකින් වත් හෙල්ලෙනව නෙ බං සතෙක් යද්දි එහෙමත් නැ.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    hariyata sathawa dakala nathi nisa ubata eka holmanak

    ඒ වත්තෙ පොල් කඩන්න ගිහින් මනුස්සයෙක් මැරිලා තියෙනවා :baffled:
    ඕක වෙන වෙලාවෙ මම ඒක දැනගෙන හිටියෙ නෑ
    නැන්දා කිව්වෙ මර බයේ ගෙදර දුවන් ආවට පස්සෙ අක්කයි මායි ආයෙත් බලන්න යන්න හදනකකොට. බැන්නා අම්මත් යන්න එපා කියලා.10 පාරක් විතර ඇහුවට පස්සෙ කිව්වෙ මැරිච්ච කතාව
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,943
    8,287
    113
    Kotahena
    ඒ වත්තෙ පොල් කඩන්න ගිහින් මනුස්සයෙක් මැරිලා තියෙනවා :baffled:
    ඕක වෙන වෙලාවෙ මම ඒක දැනගෙන හිටියෙ නෑ
    නැන්දා කිව්වෙ මර බයේ ගෙදර දුවන් ආවට පස්සෙ අක්කයි මායි ආයෙත් බලන්න යන්න හදනකකොට. බැන්නා අම්මත් යන්න එපා කියලා.10 පාරක් විතර ඇහුවට පස්සෙ කිව්වෙ මැරිච්ච කතාව
    ehenam ea miniha uuta kiyala pol kadaagena salli dunne nathi kawuru hari minihek wa hoyanawa athi

    thoge angata wahila ea salli nodeepu minihata puk parak arinda ona wela athi

    ea nisa ea paththe yanne nathuwa hitapan naththan uba GAY wela nawathinne