හොල්මන් පිලිබද තමන් ලැබූ අත්දැකීම

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    අම්මට හුඩු දවසක් මමයි යාලුවෙකුයි තවත් යාලුවෙකුගෙ වෙඩින් එක දවසට කලින් දවසෙ අපි ඌට සප් එකක් දීලා රෑ වෙලා ගෙදර එන ගමන් හොල්මනක් දැක්කා එදා ඉදලා තමා මම ඔවා විශ්වාස කරන්නෙ අපි දෙන්නම දැක්කා චූ වෙන්න වගේ ආව එතකොටම පාරෙ ලයිට් කනුවල ලයිට් ගියා ගෑනු කෙනෙක් වන්ගුවක ඇතුල් පැත්තෙ ඉදලා පාර ක්‍රොස් කරා අනික් පැත්තට ඊට පස්සෙ පාර අයිනට වෙලා කැලේ පැත්ත බලාගෙන හිටියා . ආරූට ගෙදර ආවට පස්සෙ ගෙදර තඩි ගේට්ටුවෙන් බයික් එක ඇතුලට දා ගන්න බෑ කනුවෙ හැප්පෙන්න යනවා එච්චරකට බය උනා දෙන්නම පහුවදා අරූට හොදටම උණ ---- රෑ 1ට විතර ඕක උනේ මම අවතාර සීන් විශ්වාස කරේම නෑ ඔය සිද්දියෙන් පස්සෙ විශ්වාස කරනවා උබලට කියන්න අපි වන්ගුවෙ පට්ටම හෙමින් ආවෙ පැයට කිලෝමිටර් 10ට අඩුයි මොකද වලවල් නිසා එක නම් හිතා ගන්න බෑ මනුස්සයෙක් පහු වෙනවා වගේ පහු උනේ අපී බයික් එකි ලයිට් එලිය විනිවිද ගියා ගෑනු එක්කනාගෙ ඇග හරහා , තව දැක්ක සාරියක් හරි ගවුමක් වගේ එකක් ඇදන් හිටියෙ ඇදුම ගැන හරි නිච්චියක් නෑ කොන්ඩයක් තිබ්බා දිග මූන පෙනුනෙ නෑ මම බයික් එකේ පිටිපස්සෙ හිටියෙ. මම පහුවෙනකොට ඒ ගැනු කෙනා දිහා බලාගෙන හිටියා මොක්ද ගමේ සාමාණ්යෙන් අපි අදුරනවා මිනිස්සු මූන පෙනුනෙ නෑ , කියන කොටත් බය හිතෙනවා බොලව්
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    කතෝලික ආගමේ හොල්මන් පිළිගන්නවද?
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Video eka baluwe na
    Oya wage content kohamath balanne na
    Report karnnawath click karanna hithenne na view ekak add wei kiyala
    Athmarthkami kamak nisa nam nemei
    Habai lankawe youtube content gana pattama dukai
    Ravana rajjuruwo, divroce cases, holman mewa thamai ape ewunta thiyena contents
     
    • Like
    Reactions: indika_sam

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ඔය ලබ්බේ වීඩියෝ බලන්න ඕනද බන් එළකිරි භූත කොටුවේ ඕන තරම් හොල්මන් කතා තියෙන්නේ. ඒකෙ තියෙන කතා සේරම කියවල තියේ, මහා රෑ 12 - 1ට කියවල එලියට යනවා බයේ ගැහි ගැහි. :P
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    ඔය ලබ්බේ වීඩියෝ බලන්න ඕනද බන් එළකිරි භූත කොටුවේ ඕන තරම් හොල්මන් කතා තියෙන්නේ. ඒකෙ තියෙන කතා සේරම කියවල තියේ, මහා රෑ 12 - 1ට කියවල එලියට යනවා බයේ ගැහි ගැහි. :P
    Roopa mawenawa eke katha kiyawaddi.
     
    • Love
    Reactions: Heshan Daminda