සහෝ location දාන්න. අපේ youtube channel තියෙන උදවිය දවස් ගණන් මග රැකගෙන ඉඳීවි. හොල්මන් අක්කා video කරගන්න. බොරු දානවට වඩා ඒක වටිනවානේ.......අම්මට හුඩු දවසක් මමයි යාලුවෙකුයි තවත් යාලුවෙකුගෙ වෙඩින් එක දවසට කලින් දවසෙ අපි ඌට සප් එකක් දීලා රෑ වෙලා ගෙදර එන ගමන් හොල්මනක් දැක්කා එදා ඉදලා තමා මම ඔවා විශ්වාස කරන්නෙ අපි දෙන්නම දැක්කා චූ වෙන්න වගේ ආව එතකොටම පාරෙ ලයිට් කනුවල ලයිට් ගියා ගෑනු කෙනෙක් වන්ගුවක ඇතුල් පැත්තෙ ඉදලා පාර ක්‍රොස් කරා අනික් පැත්තට ඊට පස්සෙ පාර අයිනට වෙලා කැලේ පැත්ත බලාගෙන හිටියා . ආරූට ගෙදර ආවට පස්සෙ ගෙදර තඩි ගේට්ටුවෙන් බයික් එක ඇතුලට දා ගන්න බෑ කනුවෙ හැප්පෙන්න යනවා එච්චරකට බය උනා දෙන්නම පහුවදා අරූට හොදටම උණ ---- රෑ 1ට විතර ඕක උනේ මම අවතාර සීන් විශ්වාස කරේම නෑ ඔය සිද්දියෙන් පස්සෙ විශ්වාස කරනවා උබලට කියන්න අපි වන්ගුවෙ පට්ටම හෙමින් ආවෙ පැයට කිලෝමිටර් 10ට අඩුයි මොකද වලවල් නිසා එක නම් හිතා ගන්න බෑ මනුස්සයෙක් පහු වෙනවා වගේ පහු උනේ අපී බයික් එකි ලයිට් එලිය විනිවිද ගියා ගෑනු එක්කනාගෙ ඇග හරහා , තව දැක්ක සාරියක් හරි ගවුමක් වගේ එකක් ඇදන් හිටියෙ ඇදුම ගැන හරි නිච්චියක් නෑ කොන්ඩයක් තිබ්බා දිග මූන පෙනුනෙ නෑ මම බයික් එකේ පිටිපස්සෙ හිටියෙ. මම පහුවෙනකොට ඒ ගැනු කෙනා දිහා බලාගෙන හිටියා මොක්ද ගමේ සාමාණ්යෙන් අපි අදුරනවා මිනිස්සු මූන පෙනුනෙ නෑ , කියන කොටත් බය හිතෙනවා බොලව්
Don't watch a lot of horror movies. In many of the movies I've seen, the ghosts were women and they had a long black hair in front of their facesඅම්මට හුඩු දවසක් මමයි යාලුවෙකුයි තවත් යාලුවෙකුගෙ වෙඩින් එක දවසට කලින් දවසෙ අපි ඌට සප් එකක් දීලා රෑ වෙලා ගෙදර එන ගමන් හොල්මනක් දැක්කා එදා ඉදලා තමා මම ඔවා විශ්වාස කරන්නෙ අපි දෙන්නම දැක්කා චූ වෙන්න වගේ ආව එතකොටම පාරෙ ලයිට් කනුවල ලයිට් ගියා ගෑනු කෙනෙක් වන්ගුවක ඇතුල් පැත්තෙ ඉදලා පාර ක්‍රොස් කරා අනික් පැත්තට ඊට පස්සෙ පාර අයිනට වෙලා කැලේ පැත්ත බලාගෙන හිටියා . ආරූට ගෙදර ආවට පස්සෙ ගෙදර තඩි ගේට්ටුවෙන් බයික් එක ඇතුලට දා ගන්න බෑ කනුවෙ හැප්පෙන්න යනවා එච්චරකට බය උනා දෙන්නම පහුවදා අරූට හොදටම උණ ---- රෑ 1ට විතර ඕක උනේ මම අවතාර සීන් විශ්වාස කරේම නෑ ඔය සිද්දියෙන් පස්සෙ විශ්වාස කරනවා උබලට කියන්න අපි වන්ගුවෙ පට්ටම හෙමින් ආවෙ පැයට කිලෝමිටර් 10ට අඩුයි මොකද වලවල් නිසා එක නම් හිතා ගන්න බෑ මනුස්සයෙක් පහු වෙනවා වගේ පහු උනේ අපී බයික් එකි ලයිට් එලිය විනිවිද ගියා ගෑනු එක්කනාගෙ ඇග හරහා , තව දැක්ක සාරියක් හරි ගවුමක් වගේ එකක් ඇදන් හිටියෙ ඇදුම ගැන හරි නිච්චියක් නෑ කොන්ඩයක් තිබ්බා දිග මූන පෙනුනෙ නෑ මම බයික් එකේ පිටිපස්සෙ හිටියෙ. මම පහුවෙනකොට ඒ ගැනු කෙනා දිහා බලාගෙන හිටියා මොක්ද ගමේ සාමාණ්යෙන් අපි අදුරනවා මිනිස්සු මූන පෙනුනෙ නෑ , කියන කොටත් බය හිතෙනවා බොලව්
එළකිරි භූත කොටුවේම පොස්ට් එකක් විදිහට දාල බම්ප් කරලා ගනින්සහෝ location දාන්න. අපේ youtube channel තියෙන උදවිය දවස් ගණන් මග රැකගෙන ඉඳීවි. හොල්මන් අක්කා video කරගන්න. බොරු දානවට වඩා ඒක වටිනවානේ.......
මමනම් ඒ දේවල් විශ්වාස කරනවා. හොල්මන් වශයෙන් නොව අමනුස්ස බලවේග ලෙසින්. මගේම අත්දැකීමකුත් තියෙනවා. කියවන්න කැමතිනම් කියන්න ලියන්නම්.
එළකිරි භූත කොටුවේම පොස්ට් එකක් විදිහට දාල බම්ප් කරලා ගනින්
එහෙනම් දන්නා විදිහට අලුත් ත්‍රෙඩ් එකක් විදිහට ලියපන්අනිවා සහෝ. ඒකෙ තියෙන රොබට් අයියගේ අත්දැකීම් කිහිපයකුත් කියෙව්වා. ඒ විදිහට ලියන්න මම දක්ෂ නෑනේ.![]()
අපිත් එක්ක බෙදාගන්න සහෝඅත්විඳලා තියෙන හන්දා පිළිගන්නවා...ඒත් ලොකුවට බයක් නම් නෑ (දවල්ට)...සිද්ධි දෙක තුනක්ම වුනා...එකක් වුනේ තනිකරම දවල්...ඒ හන්දා යම් මට්ටමකට පිළි ගන්නවා..
මමනම් දැකල තියෙනව, ඒ නිසා මං පිලිගන්නව. ඔය film වල පෙන්නනව වගේ කොන්ඩ ලස්සනට ස්ට්‍රේට් කරල ලස්සන සුදු ඇදුම් ඇදන් දුම් දාගෙන බැක්ග්‍රවුන් ලයිට් දාගෙන හොල්මන් එන්නෑ මචන්.