මැප් එක බලද්දි දැක්කෙ. ආතල් එකට දාපු එකක් ද දන්නෙ නෑ ඉතින්. ලග පාත එව්වො බලහන් හොල්මන් ඉන්නවද කියලා.
Mr.dark Well-known member Jun 2, 2022 4,448 6,325 113 Mar 21, 2024 #1 මැප් එක බලද්දි දැක්කෙ. ආතල් එකට දාපු එකක් ද දන්නෙ නෑ ඉතින්. ලග පාත එව්වො බලහන් හොල්මන් ඉන්නවද කියලා.
dilann Well-known member Jul 6, 2018 67,365 166,754 113 එකමත් එක රටක Mar 21, 2024 #2 කැම්පස් එකක් ලග පොඩ්ඩක් බලපං.. ආතල් නම් ටිකක් හොයාගන්න පුලුවන්. Reactions: Mr.dark
Mr.dark Well-known member Jun 2, 2022 4,448 6,325 113 Mar 21, 2024 #3 dilann said: කැම්පස් එකක් ලග පොඩ්ඩක් බලපං.. ආතල් නම් ටිකක් හොයාගන්න පුලුවන්. Click to expand... Paw habai තරහට ඔහොම දැම්ම ම කවුරුවත් එන්නෙ නෑනෙ Reactions: Scattered123
dilann said: කැම්පස් එකක් ලග පොඩ්ඩක් බලපං.. ආතල් නම් ටිකක් හොයාගන්න පුලුවන්. Click to expand... Paw habai තරහට ඔහොම දැම්ම ම කවුරුවත් එන්නෙ නෑනෙ