jPW2xho-3AI ඇත්තටම හොල්මන් දැකපු අය කවුද? අත්දැකීම් බෙදාගමු:D:love:
Rockstar Athelete Member Jan 1, 2017 971 291 0 Matara,Colombo-LK,Aichi-JP Jul 17, 2018 #1 ඇත්තටම හොල්මන් දැකපු අය කවුද? අත්දැකීම් බෙදාගමු
samsri Well-known member May 15, 2018 3,174 2,420 113 Jul 17, 2018 #2 Oke ethi holmanak na ban. oke thama raata drugs deal badu deal wenne , borella rajagirye inna un daannwa seen eka boru nama hala balapn mu raa 12ta kiyala yanne 10ta witharada koheda ban , raa 12n passe ochchra lokuwata wahana polimak yanne na ban oya hariye Last edited: Jul 17, 2018
Oke ethi holmanak na ban. oke thama raata drugs deal badu deal wenne , borella rajagirye inna un daannwa seen eka boru nama hala balapn mu raa 12ta kiyala yanne 10ta witharada koheda ban , raa 12n passe ochchra lokuwata wahana polimak yanne na ban oya hariye
Pizza_Hut Banned Jun 10, 2018 458 64 0 Jul 17, 2018 #3 sl_diaries karanne maha ponna kariyek ban. mata uwa penna ba. hombata dekak aninda hithenawa, kari ponnaya.
sl_diaries karanne maha ponna kariyek ban. mata uwa penna ba. hombata dekak aninda hithenawa, kari ponnaya.
Dominos SriLanka Member Jun 12, 2018 8 0 0 Colombo Jul 17, 2018 #4 අපිත් ඔය බොර්ඩර් එකේ තමා මල්ලි ගොතමීපුර , ඔහේ ඇති හොල්මනක් නැ බන් මිනිස්සු රවට්ටන්න එපා. ඔහොම 5ක් 10ක් යද්දි හොල්මන් තියා පූසෙක්වත් එනවද උලමො අනේ මන්දා බන් උබලත් , කුඩ්ඩො නම් එනවා සල්ලි නෑති උනාම මල් වඩ්ම් පෙට්ටි වල තියෙන එවා උස්සන්න, Last edited: Jul 18, 2018
අපිත් ඔය බොර්ඩර් එකේ තමා මල්ලි ගොතමීපුර , ඔහේ ඇති හොල්මනක් නැ බන් මිනිස්සු රවට්ටන්න එපා. ඔහොම 5ක් 10ක් යද්දි හොල්මන් තියා පූසෙක්වත් එනවද උලමො අනේ මන්දා බන් උබලත් , කුඩ්ඩො නම් එනවා සල්ලි නෑති උනාම මල් වඩ්ම් පෙට්ටි වල තියෙන එවා උස්සන්න,
jhnnwp Well-known member Jan 6, 2012 44,162 31,907 113 Jul 17, 2018 #5 හැම එකාම "වෙනස" කරා වගේ කරන්න යනවා... දැන් මේක බෝවෙන ලෙඩක් වෙලා...