උඩ දාල තියෙන ප්‍රසිද්ධ ඒවට අමතරව හිත ගිය චිත්‍රපටි කීපයක්.
The Possession of Hannah Grace
drag me to hell
The Messengers
Grave encounters
පළවෙනි එක හොඳයි, දෙවෙනි එක සෙට් නෑ එච්චර...
(මේ ෆිලුමෙ ජපං එකකුත් තියෙනව Gonjiam: Haunted Asylum කියල ඒකත් හොඳයි, ජපං ගෑණුන්ගෙ කරච්චලේ කණට අමාරුයි.)