හොල්මන්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පිස්සු බං. හොල්මං හිටියත් මේ යකා පට්ට බොරුවක් කරන්නෙ. මේ වගේ මිනිහෙක්ට කියෝල කරගන්ඩ ඔ්නෙ නිශ්චල වස්තවක් ඇල්ලීමකින් හෝ කටින් පිඹිමකින් තොරව එහා මෙහා හොල්ලල පෙන්නන්ඩ කියන එකයි.
    අනිවා බඩු පරාදයි.
     

    waligamaya

    Well-known member
  • පිස්සු බං. හොල්මං හිටියත් මේ යකා පට්ට බොරුවක් කරන්නෙ. මේ වගේ මිනිහෙක්ට කියෝල කරගන්ඩ ඔ්නෙ නිශ්චල වස්තවක් ඇල්ලීමකින් හෝ කටින් පිඹිමකින් තොරව එහා මෙහා හොල්ලල පෙන්නන්ඩ කියන එකයි.
    අනිවා බඩු පරාදයි.


    ඕකුන් ඔකුන්ගේ වැඩසටහන පොමොට් කරන්න කරන වැඩ. පෙනන්න කලින් කියන්නේ උන් ඇස්පන පිට දැක්කා එක පෙන්නනන යනේ කියලා. කරන්නේ කරුහරි එකෙක්ගේ කතාවක් කියන එක.:P:P:P
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    හොල්මන් ඉන්නවද නැද්ද කියන්න නොදනිමි. නමුත් දකිනකම් විශ්වාස නොකරන්න. මේ ලෝකෙ අපේ දෑසට නොපෙනෙන කොපමන දේවල්ල තියෙනවද. රේඩියෝ තරංග, ගැමා කිරණ... :yes: