මාගේ පුද්ගලික මතය : මම නම් හොල්මන් විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස නොකරන්නේ පොරක් වීමට නොවෙයි. එකක් බුදු දහමට අනුව හොල්මන් අවතාර පැවතිය නොහැකියි. ( ගැබුරු සහ සත්‍ය දහමට අනුව )
අනෙක් කාරනේ හොල්මනක් කියල දෙයක් ලොව පවතින්න ස්භාවධර්මයට අනුව නොහැකියි. කිසි දිනක මා හොල්මන් දැක නොමැත.
හැබැයි හොල්මන් කතා කියවල පට්ට ආතල් එකක් ලැබිය හැක. හුදෙක් එය විද්‍යා ප්‍රබන්ධයක් කියවනා හා සමානය.