පොඩි කලේ බොන්ට බැරි උන නේ .අද ඉදලවත් බීපන් තව අවුරුදු 2-3 යද්දී හරි යයි
![]()
ආණ්ඩුව තිබුනත් එතකන් රට තියේවිද දන්නෙ නැ.....
ඔව් බං මේ යන තාලෙට සිංහල රටක් ඉතුරු වෙන එකක් නෑ
මොනවද අඩෝ ඔය බාල කිරි එකක් නේ.



ගොන් කිරි බොන්ට බැරිනම් බලු කිරි බීපිය![]()
ආණ්ඩුව තිබුනත් එතකන් රට තියේවිද දන්නෙ නැ.....
ඇයි උබ බලුකිරි රහ බලල තියනවා ද ?

හොල්ලන්න බෑ කියල කියන්නේ ඌ නේ. බලමුකෝ මොකෝ වෙන්නේ කියල. සොරිසේන.![]()
හිතාගෙන ඉන්නේ හොල්ලන එක තියෙන්නෙ එයාගෙ අතේ කියල. ඔතෙන්ට ගියහම එහෙම හිතෙනව ඇති.