හොල්ලන්න_බැහැ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
12304053_744339499006121_1116613187484676262_o.jpg
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුව තිබුනත් එතකන් රට තියේවිද දන්නෙ නැ.....
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    රටට වැඩක් කරනවා නම් හොල්ලන්න අමාරු වෙයි. තමන්ගෙ වැරදි අනුන්ගෙ වැරදි වලින් වහගන්න ගමන්, තවත් ඒ වැරදිම කර කර හිටියොත් නම්, මිනිස්සු වෙලාවක බොකක් වගේ ෆ්ලශ් කරල දායි. මහජන චන්දෙන් ඇවිත් කටින් බතල හිටවන සෙල්ලම අවුරුද්දක්ම කලා මදැයි නේ?
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    හොල්ලන්න බෑ කියල කියන්නේ ඌ නේ. බලමුකෝ මොකෝ වෙන්නේ කියල. සොරිසේන.:lol:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හොල්ලන්න බෑ කියල කියන්නේ ඌ නේ. බලමුකෝ මොකෝ වෙන්නේ කියල. සොරිසේන.:lol:

    :lol: හිතාගෙන ඉන්නේ හොල්ලන එක තියෙන්නෙ එයාගෙ අතේ කියල. ඔතෙන්ට ගියහම එහෙම හිතෙනව ඇති.