ඉස්සරහට සුපිරිම Film ටිකක් එන්න තියෙනවනේ. ඔයාල හිතා විදිහට මේ Film වල ප්රධාන චරිත වලට ඉන්න නළු නිළියන්ට කීයක් විතර ගෙවනවා ඇත්ද...
ඉතිං එන්න තියෙන ප්රධාන චිත්රපට කිහිපයකට සහ මෑතකදී Release වුන චිත්රපට කිහිපයක නළු නිළියන් අය කරන ලද මුදල් ප්රමාණය ගැන තමා පහත සඳහන් වෙන්නේ.
Apple TV+ මගින් distribute කිරීමට නියමිත Antoine Fuqua විසින් අධ්යක්ෂණය කරන Emancipation සඳහා Will Smith $ 35M ක් අය කර තිබෙනවා.
Apple TV+ සහ Paramount Pictures Studio Store මගින් distribute කිරීමට නියමිත Martin Scorsese විසින් අධ්යක්ෂණය කරන Killers of the Flower Moon සඳහා Leonardo DiCaprio $ 30M ක් අය කර තිබෙනවා.
Joseph Kosinski විසින් අධ්යක්ෂණය කරන Formula One සඳහා Brad Pitt $ 30M ක් අය කර තිබෙනවා.
Warner Bros. Pictures මගින් distribute කිරීමට නියමිත Jaume Collet-Serra විසින් අධ්යක්ෂණය කරන Black Adam සඳහා Dwayne Johnson $ 22.5M ක් අය කර තිබෙනවා.
Apple TV+ මගින් distribute කිරීමට නියමිත John Morris, Sean Anders විසින් අධ්යක්ෂණය කරන Spirited සඳහා Ryan Reynolds හා Will Ferrell $ 20M ක් අය කර තිබෙනවා.
Netflix මගින් distribute කිරීමට නියමිත Sam Hargrave විසින් අධ්යක්ෂණය කරන Extraction 2 සඳහා Chris Hemsworth $ 20M ක් අය කර තිබෙනවා.
Universal Pictures මගින් distribute කිරීමට නියමිත Louis Leterrier විසින් අධ්යක්ෂණය කරන Fast X සඳහා Vin Diesel $ 20M ක් අය කර තිබෙනවා.
Sony Pictures මගින් distribute කිරීමට නියමිත Venom 3 සඳහා Tom Hardy $ 20M ක් අය කර තිබෙනවා.
Todd Phillips විසින් අධ්යක්ෂණය කරන Joker 2 සඳහා Joaquin Phoenix $ 20M ක් අය කර තිබෙනවා.
Antoine Fuqua විසින් අධ්යක්ෂණය කරන Equalizer 3 සඳහා Denzel Washington $ 20M ක් අය කර තිබෙනවා.
Warner Bros. Pictures මගින් distribute කිරීමට නියමිත James Wan විසින් අධ්යක්ෂණය කරන Aquaman and the Lost Kingdom සඳහා Jason Momoa $ 15M ක් අය කර තිබෙනවා.
Netflix මගින් distribute කිරීමට නියමිත Beverly Hills Cop 4 සඳහා Eddie Murphy $ 15M ක් අය කර තිබෙනවා.
Paramount Pictures මගින් distribute කිරීමට නියමිත J.J. Abrams විසින් අධ්යක්ෂණය කරන Star Trek 4 සඳහා Chris Pine $ 13M ක් අය කර තිබෙනවා.
Warner Bros. Pictures මගින් distribute කිරීමට නියමිත Greta Gerwig විසින් අධ්යක්ෂණය කරන Barbie සඳහා Ryan Gosling සහ Margot Robbie $ 12.5M ක් අය කර තිබෙනවා.
Netflix මගින් distribute කිරීමට නියමිත Harry Bradbeer විසින් අධ්යක්ෂණය කරන Enola Holmes 2 සඳහා Millie Bobby Brown $ 10M ක් අය කර තිබෙනවා.
Warner Bros. Pictures මගින් distribute කිරීමට නියමිත Paul King විසින් අධ්යක්ෂණය කරන Wonka සඳහා Timothée Chalamet $ 9M ක් අය කර තිබෙනවා.
Universal Pictures මගින් distribute කිරීමට නියමිත Christopher Nolan විසින් අධ්යක්ෂණය කරන Oppenheimer සඳහා Robert Downey Jr, Matt Damon සහ Emily Blunt $ 4M බැගින් අය කර තිබෙනවා.
Universal Pictures මගින් distribute කිරීමට නියමිත David Gordon Green විසින් අධ්යක්ෂණය කරන Halloween Ends සඳහා Jamie Lee Curtis $ 3.5M ක් අය කර තිබෙනවා.
Warner Bros. Pictures මගින් distribute කිරීමට නියමිත George Miller විසින් අධ්යක්ෂණය කරන Furiosa සඳහා Anya-Taylor Joy $ 1.8M ක් අය කර තිබෙනවා.
$ 35M ක් ලෙස වැඩිම මුදලක් Will Smith, Emancipation චිත්රපටය සඳහා අය කර තිබෙනවා.ඒ වගේම Millie Bobby Brown විසින් අවුරුදු 20 කට අඩු නිළියක් විසින් අය කරනු ලැබූ වැඩිම මුදල වශයෙන් $ 10M ක් Enola Holmes 2 සඳහා ලබා ගෙන තියෙනවා.
ඒ වගේම දැනට release වෙලා තියෙන Film වලින්, Top Gun: Maverick මගින් Tom Cruise $ 100M කට වඩා අධික ප්රමාණයක් උපයා තියෙනවා. Minions: The Rise of Gru චිත්රපටය සඳහා Steve Carell $ 12.5M ප්රමාණයක් අය කර තිබෙනවා.
Source - Variety
- Don philip
#Hollywood #HypeZoneහ්
ඉතිං එන්න තියෙන ප්රධාන චිත්රපට කිහිපයකට සහ මෑතකදී Release වුන චිත්රපට කිහිපයක නළු නිළියන් අය කරන ලද මුදල් ප්රමාණය ගැන තමා පහත සඳහන් වෙන්නේ.
Source - Variety
- Don philip
#Hollywood #HypeZoneහ්