හොලිවුඩ් නලු නිලියන් ෆිල්ම් වලට ගත්ත ගාන

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉස්සරහට සුපිරිම Film ටිකක් එන්න තියෙනවනේ. ඔයාල හිතා විදිහට මේ Film වල ප්‍රධාන චරිත වලට ඉන්න නළු නිළියන්ට කීයක් විතර ගෙවනවා ඇත්ද...😉

    ඉතිං එන්න තියෙන ප්‍රධාන චිත්‍රපට කිහිපයකට සහ මෑතකදී Release වුන චිත්‍රපට කිහිපයක නළු නිළියන් අය කරන ලද මුදල් ප්‍රමාණය ගැන තමා පහත සඳහන් වෙන්නේ.

    ⭕ Apple TV+ මගින් distribute කිරීමට නියමිත Antoine Fuqua විසින් අධ්‍යක්ෂණය කරන Emancipation සඳහා Will Smith $ 35M ක් අය කර තිබෙනවා.

    ⭕ Apple TV+ සහ Paramount Pictures Studio Store මගින් distribute කිරීමට නියමිත Martin Scorsese විසින් අධ්‍යක්ෂණය කරන Killers of the Flower Moon සඳහා Leonardo DiCaprio $ 30M ක් අය කර තිබෙනවා.

    ⭕ Joseph Kosinski විසින් අධ්‍යක්ෂණය කරන Formula One සඳහා Brad Pitt $ 30M ක් අය කර තිබෙනවා.

    ⭕ Warner Bros. Pictures මගින් distribute කිරීමට නියමිත Jaume Collet-Serra විසින් අධ්‍යක්ෂණය කරන Black Adam සඳහා Dwayne Johnson $ 22.5M ක් අය කර තිබෙනවා.

    ⭕ Apple TV+ මගින් distribute කිරීමට නියමිත John Morris, Sean Anders විසින් අධ්‍යක්ෂණය කරන Spirited සඳහා Ryan Reynolds හා Will Ferrell $ 20M ක් අය කර තිබෙනවා.

    ⭕ Netflix මගින් distribute කිරීමට නියමිත Sam Hargrave විසින් අධ්‍යක්ෂණය කරන Extraction 2 සඳහා Chris Hemsworth $ 20M ක් අය කර තිබෙනවා.

    ⭕ Universal Pictures මගින් distribute කිරීමට නියමිත Louis Leterrier විසින් අධ්‍යක්ෂණය කරන Fast X සඳහා Vin Diesel $ 20M ක් අය කර තිබෙනවා.

    ⭕ Sony Pictures මගින් distribute කිරීමට නියමිත Venom 3 සඳහා Tom Hardy $ 20M ක් අය කර තිබෙනවා.

    ⭕ Todd Phillips විසින් අධ්‍යක්ෂණය කරන Joker 2 සඳහා Joaquin Phoenix $ 20M ක් අය කර තිබෙනවා.

    ⭕ Antoine Fuqua විසින් අධ්‍යක්ෂණය කරන Equalizer 3 සඳහා Denzel Washington $ 20M ක් අය කර තිබෙනවා.

    ⭕ Warner Bros. Pictures මගින් distribute කිරීමට නියමිත James Wan විසින් අධ්‍යක්ෂණය කරන Aquaman and the Lost Kingdom සඳහා Jason Momoa $ 15M ක් අය කර තිබෙනවා.

    ⭕ Netflix මගින් distribute කිරීමට නියමිත Beverly Hills Cop 4 සඳහා Eddie Murphy $ 15M ක් අය කර තිබෙනවා.

    ⭕ Paramount Pictures මගින් distribute කිරීමට නියමිත J.J. Abrams විසින් අධ්‍යක්ෂණය කරන Star Trek 4 සඳහා Chris Pine $ 13M ක් අය කර තිබෙනවා.

    ⭕ Warner Bros. Pictures මගින් distribute කිරීමට නියමිත Greta Gerwig විසින් අධ්‍යක්ෂණය කරන Barbie සඳහා Ryan Gosling සහ Margot Robbie $ 12.5M ක් අය කර තිබෙනවා.

    ⭕ Netflix මගින් distribute කිරීමට නියමිත Harry Bradbeer විසින් අධ්‍යක්ෂණය කරන Enola Holmes 2 සඳහා Millie Bobby Brown $ 10M ක් අය කර තිබෙනවා.

    ⭕ Warner Bros. Pictures මගින් distribute කිරීමට නියමිත Paul King විසින් අධ්‍යක්ෂණය කරන Wonka සඳහා Timothée Chalamet $ 9M ක් අය කර තිබෙනවා.

    ⭕ Universal Pictures මගින් distribute කිරීමට නියමිත Christopher Nolan විසින් අධ්‍යක්ෂණය කරන Oppenheimer සඳහා Robert Downey Jr, Matt Damon සහ Emily Blunt $ 4M බැගින් අය කර තිබෙනවා.

    ⭕ Universal Pictures මගින් distribute කිරීමට නියමිත David Gordon Green විසින් අධ්‍යක්ෂණය කරන Halloween Ends සඳහා Jamie Lee Curtis $ 3.5M ක් අය කර තිබෙනවා.

    ⭕ Warner Bros. Pictures මගින් distribute කිරීමට නියමිත George Miller විසින් අධ්‍යක්ෂණය කරන Furiosa සඳහා Anya-Taylor Joy $ 1.8M ක් අය කර තිබෙනවා.

    ⭕ $ 35M ක් ලෙස වැඩිම මුදලක් Will Smith, Emancipation චිත්‍රපටය සඳහා අය කර තිබෙනවා.ඒ වගේම Millie Bobby Brown විසින් අවුරුදු 20 කට අඩු නිළියක් විසින් අය කරනු ලැබූ වැඩිම මුදල වශයෙන් $ 10M ක් Enola Holmes 2 සඳහා ලබා ගෙන තියෙනවා.

    ⭕ ඒ වගේම දැනට release වෙලා තියෙන Film වලින්, Top Gun: Maverick මගින් Tom Cruise $ 100M කට වඩා අධික ප්‍රමාණයක් උපයා තියෙනවා. Minions: The Rise of Gru චිත්‍රපටය සඳහා Steve Carell $ 12.5M ප්‍රමාණයක් අය කර තිබෙනවා.

    Source - Variety

    - Don philip

    #Hollywood #HypeZoneහ්
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    Meken ekak pahadiliy. Parinathabavaya vadi vena tharamata aadayama vadiy. Naaki venna venna hodai. "Tharuna" aya un ganan ganne na. :-)