හොලිවුඩ් සිනමාවේ දඟකාර කෙල්ල.....
හොලිවුඩ් සිනමාවේ දඟකාර කෙල්ල.....Anne Hathaway...

අද මම කිරියේ කුකුලන්ට , කිකිලියන්ට ගේන්නේ මම ආසම කරන හොලිවුඩ් නිලියක් ගේ ඕපා දූප ටිකක්...
Anne Hathaway...
බොහෝ දෙනෙක් නොදන්නවා උනාට මෙයාගේ අම්මා මෙයාට තියල තියෙන්නේ
එංගලන්තේ මහා කවියා විලියම් ශේක්ෂ්පියර් ගේ නෝනගේ නම.
හොලිවුඩ් සිනමාවේ මම ආසම කරන නිලියක්. කොහොමත් කොන්ඩේ ටිකක් කොටට කපපු
ගොඩක්ම මහත නැති ගෑනු ළමයින්ට ඩෝඩෝ මහත්තයා කැමතියි.
ඒ වගේ කෙල්ලන්ගේ පොඩි දඟකාර ගතියක් තියෙනවා.තව මේකිගේ පළල් කටත් මට නම් ලස්සනයි.

(එක එක්කෙනාගේ කැමැත්තනේ
)
මෙයා ඉපදුනේ 1982 නොවැම්බර් 12 වෙනිදා ඇමෙරිකාවේ New york city වල.
අම්මා - Kate McCauley Hathaway , තාත්තා - Gerald T. Hathaway.
Anne මුලින්ම කැමරාවක් ඉදිරියේ ප්‍රසිද්ධ රංගනයක යෙදෙන්නේ වයස අවුරුදු 17 දී.
ඒ Get real කියන රුපවාහිනි කතා මාලාවෙන්.
Get real රුපවාහිනි කතා මාලාව
කොහොමටත් ලංකාවේ වර්තමාන නිළියෝ බොහොමයක්, නිරූපන , රුපලාවන්‍ය වගේ ක්ෂේත්‍ර වලින් ආවට හොලිවුඩ් වල නම් එහෙම ටිකක් අමාරුයි.රඟපෑමේ දක්ෂතාවය තියෙන්නම ඕනේ.
මෙයා හොලිවුඩ් වල කතා බහට ලක්වෙන චරිතයක් බවට පත් වුනේ The Princess Diaries (2001) සහ Nicholas Nickleby (2002) චිත්‍රපටියෙන්.
Princess diaries
Nicholas Nickleby (2002)
2004 තිරගත වුනු The Princess Diaries 2: Royal Engagement චිත්‍රපටියෙත් මෙයාගේ ලස්සන රඟපෑමක් දකින්න පුළුවන්.
The Princess Diaries 2: Royal Engagement
ඒ වගේම තමයි ගොඩක් හොලිවුඩ් නිලියෝ වගේම මෙයත් සමහර චිත්‍රපට වල නිරුවත් දර්ශන (Nude scenes ) වලට පෙනී ඉඳල තියෙනවා.

Havoc (2005) , Brokeback Mountain (2005) , Rachel Getting Married (2008), Love & Other Drugs (2010)
Havoc (2005)
Brokeback Mountain (2005)
Rachel Getting Married (2008)
Love & Other Drugs (2010)
Anne Hathaway රඟපාපු චිත්‍රපටි කිහිපයක්.
Ella Enchanted (2004)
The Devil Wears Prada (2006)
Becoming Jane (2007)
Get Smart (2008)
Alice in Wonderland (2010)
One Day (2011)
The Dark Knight Rises (2012)
Les Misérables (2012)
Interstellar (2014)
The Intern (2015)
මගේ මතකෙට එන්නේ ඔය ටික තමයි.
Anne Hathaway 2012 අවුරුද්දේදී විවාහ වෙනවා ඒ, Adam Banks Shulman කියන නිෂ්පාදකවරයා සමගින්. ඔවුන් දෙදෙනාට පුතෙක් ඉන්නවා.
හොලිවුඩ් සිනමා ජීවිතයේ ඇය ලබාගත් හොඳම සම්මානය තමයි Les Misérables චිත්‍රපටිය වෙනුවෙන් ලබාගත් Academy සම්මානය.
Les Misérables චිත්‍රපටියේ Fantine ගේ චරිතය ඇය ඉතාම විශිෂ්ඨ ලෙස රඟපානවා.
නමුත් මට නම් ඇය රඟපාපු විශිෂ්ඨම චරිත තමයි The Intern චිත්‍රපටියේ Jules ගේ චරිතය සහ Interstellar චිත්‍රපටියේ Dr Brand ගේ චරිතය.
කොහොම වෙතත් ඒ මගේ පෞද්ගලික කැමැත්ත.
Anne Hathaway කියන්නේ හොලිවුඩ් සිනමාවේ
ආන්දෝලනාත්මක කතාබහට ලක්වුණු චරිතයක් නෙමේ.
ඒත් මේකිගේ තියෙන දඟකාර පෙනුමටයි, කඩිසර විලාසයටයි මම නම් හරි ආසයි.

ඡායාරුප හා විස්තර අන්තර්ජාලයෙන්.....
එහෙනම් කට්ටියට ජය වේවා.....
හොලිවුඩ් සිනමාවේ දඟකාර කෙල්ල.....Anne Hathaway...

අද මම කිරියේ කුකුලන්ට , කිකිලියන්ට ගේන්නේ මම ආසම කරන හොලිවුඩ් නිලියක් ගේ ඕපා දූප ටිකක්...
Anne Hathaway...
බොහෝ දෙනෙක් නොදන්නවා උනාට මෙයාගේ අම්මා මෙයාට තියල තියෙන්නේ
එංගලන්තේ මහා කවියා විලියම් ශේක්ෂ්පියර් ගේ නෝනගේ නම.

හොලිවුඩ් සිනමාවේ මම ආසම කරන නිලියක්. කොහොමත් කොන්ඩේ ටිකක් කොටට කපපු
ගොඩක්ම මහත නැති ගෑනු ළමයින්ට ඩෝඩෝ මහත්තයා කැමතියි.

ඒ වගේ කෙල්ලන්ගේ පොඩි දඟකාර ගතියක් තියෙනවා.තව මේකිගේ පළල් කටත් මට නම් ලස්සනයි.

(එක එක්කෙනාගේ කැමැත්තනේ
)මෙයා ඉපදුනේ 1982 නොවැම්බර් 12 වෙනිදා ඇමෙරිකාවේ New york city වල.

Last edited: