හොලිවුඩ් සුපිරි නිළිය බුදු දහමට ........
හොලිවුඩ් සුපිරි නිළිය බුදු දහමට ........
Supiri Niliya Kawda Bn????

වෙනස වැඩසටහනෙ පෙනනුවෙ පල්ලියක් ඇතුලෙ පන්සල් ඇමෙරිකාවෙ අයට භාවනාව උගන්වනවා. පවුල් 1500 ක් විතර භාවනාව ඉගෙනගන්න එනවලු


(ක්‍රිස්ටින් ස්ටෙවර්ට්) Kristen Stewart ය. Twilight චිත්‍රපටයේ Bella ගේ චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඇය, Twilight චිත්‍රපටයේ Edward Cullen ලෙස රංඟනයේ යෙදුනු Robert Pattinson සමඟ පැවැත්වූ පෙම් සබඳතාව නිසා ඇතිවූ ආරවුල් නිසා මහත් සේ පීඩාවට පත්වූ තැනැත්තියක්. මේ මානසික පීඩාව නිසාම ඇය මේ දිනවල බුදු දහම හා සමීපව කටයුතු කරන බවයි දැනගන්නට ලැබෙන්නේ. ජපානයේ ප්‍රචලිත බෞද්ධ නිකායක් වන නිචිරන් බුදු දහමේ අනුව ධර්ම සජ්ඣායනාවේ යෙදෙමින් ඇය මානසික සුවය වෙනුවෙන් කටයුතු කරන බව වාර්තා වේ.