හොලිවුඩ් සුපිරි නිළිය බුදු දහමට ........

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
හොලිවුඩ් සුපිරි නිළිය බුදු දහමට ........

හොලිවුඩ් සුපිරි නිළිය බුදු දහමට ........



45005_10151799806911908_1973760447_n.png


wDoI3u.jpg
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
Supiri Niliya Kawda Bn????

(ක්‍රිස්ටින් ස්ටෙවර්ට්) Kristen Stewart ය. Twilight චිත්‍රපටයේ Bella ගේ චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඇය, Twilight චිත්‍රපටයේ Edward Cullen ලෙස රංඟනයේ යෙදුනු Robert Pattinson සමඟ පැවැත්වූ පෙම් සබඳතාව නිසා ඇතිවූ ආරවුල් නිසා මහත් සේ පීඩාවට පත්වූ තැනැත්තියක්. මේ මානසික පීඩාව නිසාම ඇය මේ දිනවල බුදු දහම හා සමීපව කටයුතු කරන බවයි දැනගන්නට ලැබෙන්නේ. ජපානයේ ප්‍රචලිත බෞද්ධ නිකායක් වන නිචිරන් බුදු දහමේ අනුව ධර්ම සජ්ඣායනාවේ යෙදෙමින් ඇය මානසික සුවය වෙනුවෙන් කටයුතු කරන බව වාර්තා වේ.
 

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    වෙනස වැඩසටහනෙ පෙනනුවෙ පල්ලියක් ඇතුලෙ පන්සල් ඇමෙරිකාවෙ අයට භාවනාව උගන්වනවා. පවුල් 1500 ක් විතර භාවනාව ඉගෙනගන්න එනවලු
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    බල්ලෙක් වත් නැහැ වැදගත් දෙයක් දැම්මහම comment කරන්න..
    අපරාදේ මට Title එක දාන්න තිබුනේ ඥාණසාරට හම්බයෙක් දෙකේ දෙකේ පොල්ලකින් වැඩමවයි කියලා . :(
     
    • Like
    Reactions: mldarshana

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,109
    9,868
    113
    එක තැනක නෑ
    හොලිවුඩ් වල කතෝලිකයෝ හෝ වෙනත් ආගමිකයෝ අතර නිර්මල බුදු දහම පිළිබඳව තිබෙන මතය හොඳට පැහැදිලියි. දුක නැති කිරීමේ මග, සංසාරෙන් එතෙර වීමේ මග. ඒ නිසා තමයි අවසානයේ හරි බුදු දහම වෙත යොමු වෙන්නේ.
     
    Last edited:

    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    නිර්මල බුදුදහම තේරුම් ගන්න නම් තේරුම් ගැනීමේ බුද්ධියක් තියෙන පුද්ගලයෙකු විය යුතුයි.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    The 23-year-old actress is said to have split from long term boyfriend Robert Pattinson, following a difficult time which saw Kristen admit to having an affair last year.

    Since then, Kristen has begun practicing the religion in an attempt to bring “inner peace.”

    “Kristen has been studying Nichiren Buddhism. It’s a type of Buddhism, where you chant Nam-Myoho-Renge-Kyo,” a source told Hollywoodlife.com. “Chanting is supposed to help you through tough times and bring you inner peace and ultimate happiness. Orlando Bloom and Miranda Kerr also practice the same type of Buddhism. [Kristen] has a couple of friends who practice and they encouraged her to get involved.

    Kristen and 27-year-old Robert dated for more than three years after playing Bella Swan and Edward Cullen in the hit Twilight movie franchise.

    Apparently, she has also been “scarfing hot pockets and listening to Van Morrison music” to help her through her misery.

    Her former British beau is reportedly “ignoring her” after the split.

    Recently he was romantically linked to the late singing legend Elvis Presley’s granddaughter Riley Keough.

    “[Kristen's] actually doing pretty well, considering all the drama and heartbreak with Rob,” an insider revealed to the website. “Kristen has not seen Rob since the day he moved out. It’s been hard, I mean she lost her best friend. She is still sad, but is trying to make the best of the situation.

    © Cover Media

    දුක තුනී කරගන්න ඇවිල්ල තියන්නෙ :P
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    (ක්‍රිස්ටින් ස්ටෙවර්ට්) Kristen Stewart ය. Twilight චිත්‍රපටයේ Bella ගේ චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඇය, Twilight චිත්‍රපටයේ Edward Cullen ලෙස රංඟනයේ යෙදුනු Robert Pattinson සමඟ පැවැත්වූ පෙම් සබඳතාව නිසා ඇතිවූ ආරවුල් නිසා මහත් සේ පීඩාවට පත්වූ තැනැත්තියක්. මේ මානසික පීඩාව නිසාම ඇය මේ දිනවල බුදු දහම හා සමීපව කටයුතු කරන බවයි දැනගන්නට ලැබෙන්නේ. ජපානයේ ප්‍රචලිත බෞද්ධ නිකායක් වන නිචිරන් බුදු දහමේ අනුව ධර්ම සජ්ඣායනාවේ යෙදෙමින් ඇය මානසික සුවය වෙනුවෙන් කටයුතු කරන බව වාර්තා වේ.

    Me gani bandapu minihek ekka indala mattu wunama tama aru atharala damme meyawa, so hondama charater ekak nam newei