හොස්ටින්ග් ඕනද?

webhoster1

Member
Sep 16, 2013
22
0
0
හොස්ටින්ග් ඕනද?

මචන්ලා මම මගේ සයිට් වලට හොස්ටින්ග් ගත්තා අන්ලිමිටඩ් මට වැඩි ඉඩකඩක් යන්නෙත් නෑ බැන්ඩ්විත් එක විතරයි ගොඩක් යන්නේ..කාට හරි ඉඩක් ඕන නම් කියන්න..ලොකු වැඩකට නම් පොඩි ගනනක් දුන්නත් අවුලක් නෑ
 
Last edited:

nilangasilva

Member
Aug 15, 2010
144
17
0
bump

mata umba karanna yannne honda wedak ( I guess ) but umba fake ekakin avilla ay

Machan uba hariyatama hari! Amaruwen karagena yana site ekak nam Nomile dena ekaka host karanna yanan epa. tika dawasakin wedagath post tika, email address tika , api hadapu web application eka un aragannava. eka nisa keeyak hari deela reputed hosting provider kenekgen hosting plan ekak ganna eka tamayi hodama method eka....
 
මම දුවන සයිට් ටිකෙන් මට ඉන්කම් එකක් තියනවා බන්..අනික ලොකු වැඩකට නම් හොස්ටින්ග් ඕන අය ගෙවලා ගන්නවනේ..උබලා කැමති දෙයක් හිතාගනිල්ලා.