හොද ලාබ හොස්ටින්ග් එක්ක් කියන්න්කො.මගෙ වෙබ් ස්යිට් එකක් තියෙනව එකෙ එම්ප් 3 ස්යිට් එකක්. එකෙ එම්ප්3 හොස්ට් කරන්න තමයි ඔන.
ehemda macho.. danata karanne drive ekata up karan ekai mediafire ekai.ගොඩක් අය mp3 දාන්න දෙන් නැහැ. අහලා බලලා ගන්න.
thanks machomp3 හොස්ට් කරනකොට කෙස් නේද
පොඩ්ඩක් බලල ගනින්
නැත්නම් සතියෙන් දෙකෙන් බෑන් කරයි
recommend peekhosting
Owner - Elakiri member
මම ලග VPS තියෙනවා ඕනම් ගනින් http://www.elakiri.com/forum/showthread.php?t=1852159
ඕනම් නම් P.M එකක් දාන්න මම දෙන්නම්
උබ MP3 Internet එකෙන් Download කරලා ද අය upload කරන්නේ ? VPS එකක් අරන් VNC (Remote Desktop) ලොග් උනා නම් Data වියදමක් නැතුව පහසුවෙන් කරගන්නත් පුළුවන්.