හොස්ටින් විශේෂඥය අය එන්න

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    හොස්ටින් විශේෂඥය අය එන්න

    මෙම සයිට් එ‍කේ vps hosting හොදයිද?

    https://contabo.com/?show=ssdvps&gclid=CIPe-rz809QCFVgXaAod0VAFIA

    පහල සයිට් වලට සාපේක්ෂව මේ සයිට් එ‍කේ(contabo) ‍දෙන ධාරිතාව,රැම් වැඩියි නේද? ඇයි ඒ
    https://www.ovh.com/us/vps/vps-ssd.xml

    https://www.hostinger.com/vps-hosting

    host.jpg

    SSD disk space පැහැදිලි කරනවාද?
    ram ගැන පැහැදිලි කරනවාද?
    RAM(guaranteed) kiyanna mokadda??
    unlimited traffic ගැන පැහැදිලි කරනවාද?
    1,2,4 snapshost kiyanna mokadda??
     
    • Like
    Reactions: erozan

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Contabo is OpenVZ based, OVH is KVM based (or with similar software).

    KVM wala kohomath RAM eka guaranteed, mokada available RAM ekata wada allocate karanna ba nodes walata. OpenVZ walin puluwan. 12GB guaranteed kiyanne server load eka 100% wunath 12GB puluwan kiyana eka. Eth mamanam oka wishwasa karanne na.
     
    • Like
    Reactions: Helo1

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ssd කියන්නේ normal hard වලට වඩා 20 ගුණයක් විතර speed storage device එකක් , 256 gb ssd එකක් ලංකාවේ 20 000 ක් වෙනවා. unlimited traffic කියන්නේ උබේ server එක කොච්චර උන් එක පාර use කරත් අවුලක් නෑ කියන එක,snapshot කියන්නේ උබේ server එකේ data backup කරලා තියා ගන්න වාර ගාන , 1 snapshot එකයි කියන්නේ එක backup එකයි, උබ vps එකක් ගන්නේ මොකාටද කියපන් ඔක්කොටම ඉස්සෙල්ලා.
     
    • Like
    Reactions: Helo1

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Configurations \ specs walata anuwanam laabai wage. namuth hidden charges \ security \ availability wage dewal kohomada kiyala balanna.
     
    • Like
    Reactions: Helo1

    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    ssd කියන්නේ normal hard වලට වඩා 20 ගුණයක් විතර speed storage device එකක් , 256 gb ssd එකක් ලංකාවේ 20 000 ක් වෙනවා. unlimited traffic කියන්නේ උබේ server එක කොච්චර උන් එක පාර use කරත් අවුලක් නෑ කියන එක,snapshot කියන්නේ උබේ server එකේ data backup කරලා තියා ගන්න වාර ගාන , 1 snapshot එකයි කියන්නේ එක backup එකයි, උබ vps එකක් ගන්නේ මොකාටද කියපන් ඔක්කොටම ඉස්සෙල්ලා.

    :yes::yes:
     
    • Like
    Reactions: Helo1

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    ssd කියන්නේ normal hard වලට වඩා 20 ගුණයක් විතර speed storage device එකක් , 256 gb ssd එකක් ලංකාවේ 20 000 ක් වෙනවා. unlimited traffic කියන්නේ උබේ server එක කොච්චර උන් එක පාර use කරත් අවුලක් නෑ කියන එක,snapshot කියන්නේ උබේ server එකේ data backup කරලා තියා ගන්න වාර ගාන , 1 snapshot එකයි කියන්නේ එක backup එකයි, උබ vps එකක් ගන්නේ මොකාටද කියපන් ඔක්කොටම ඉස්සෙල්ලා.

    Good explanation machan....
    Yes we need to know your application little bit. Because this can be too much for your application and it cost you.

    Try to answer following things and decide.

    1. Do you need very fast read/write to file system/ data base ?
    2. How much memory going to be used by your application/s ?
    3. How much data going to be generated by your application per day ?
    Eg:- logs, data in the data base ..etc
     
    Last edited: