හෝටන් තැන්නේ කෑම්ප් කරමු

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,020
    13,912
    113
    126
    Hogwarts
    බත්තරමුල්ලේ වනජීවී [Department of Wildlife Conservation] එකෙන් පුළුවන් තරම් කලින් booking එක දාගන්න. camp site තුනක් තියනවා. පලවෙනි එක හොඳයි. දෙන receipt එක අනිවාර්යයෙන් අරං යන්න. ටෙන්ට් අරං යන්න ඕන. දැන් නං ඒ ළඟ පාත කුලියට දෙන තැන් ඇති. ඒත් sure නෑ.

    නොදිරන දේවල් ගෙනියන්න දෙන්නේ නෑ. සංගීත භාණ්ඩ බෑ. අරක්කු ගෙනියන්න තහනම් ඒත් හෙමීට කියලා ශේප් කරගන්න පුළුවන්. උනුත් දන්නවා ෂොට් එකක් නොදා ඔය සීතලේ ඉන්න බෑ කියලා. ගිණි ගොඩවල් ගහන්න බෑ [හොරෙන්වත් එපා]. ඒ නිසා කෑම හදාගන්න අපි නං පොඩි ගෑස් සිලින්ඩරයයි තනි ලිපකුයි අරං ගියා.

    camp site one එකට gate එකේ ඉඳලා 1km වගේ තියනවා වාහන ගෙනියන්න බෑ. යන දිහාක හදලා තියන පාරවල් වලම යන්න. trail එකෙන් එලියට යන අයට නඩු දාන්න වනජීවී එකට අයිතිය තියනවා. ඒ නැතත් off trail ගිහිං පැටවූ එක්ක ඉන්න දිවියෙක් ගෝනෙක් එහෙම සෙට් උනොත් ඉවරයි.

    කෑම උයද්දී පුළුටු එන බැදුම් පුළුවන් තරම් අඩු කරන්න. අපි රෑ චිකන් බැදගෙන කාලා ඒ පුළුටු ගඳට දිවියෙක් ඇලෙන් එහා පැත්තේ ඉඳන් අපිට අඩි දහයක් විතරම ලං උනා. හැබැයි ඔය කතාව පහුවදා වනජීවී අයට කීවම එයාලා කිව්වේ අපි හරි වාසනාවන්තයි එච්චර ලඟින් දිවියෙක් දකින්න ලැබිච්ච එක. උන් හරි කුලෑටි, මිනිස්සුන්ට ලං වෙන්නේ නෑ. threat එකක් නැත්තං, පැටවූ නැත්තං පහර දෙන්නේ නෑ කියලා. පුළුටු ඉවට එන්න ඇති ටික වෙලාවක් වටේ කැරකිලා යනවා කියලා.
    කොහොමත් අවදානමක් ගන්න එපා.

    ප්ලාස්ටික්, පත්තර සිලි මලු විසි කරලා අහු උනොත් නඩු.

    රෑට පට්ට සීතලයි, මොනවා නැතත් හොඳ බ්ලැන්කට් එකක් අරං යන්න නින්ද යන්න ඕනනං.

    නානා ප්‍රකාර සත්ත්ව, උරග, කුරුළු, මල්, ශාක වර්ග තියනවා. ජනප්‍රවාද, මිත්‍යාකතා, ස්වභාවික විපත් තොරතුරු තියනවා යන්න කලින් හොඳින් කියවලා යන්න.

    එන්න කලින් ..., තිබ්බ විදිහටම හෝ ඊටත් හොඳින් හිටපු තැන සුද්ද පවිත්‍ර කරලා එන්න.

    මම අරං ගියේ මේවා --

    පොඩි gas stove එකක්
    ලීටර් 5 සිලින්ඩර් එකක්.
    වලං පිඟන්
    දවස් දෙකකට කෑම.
    පොඩි බඩගින්නට බිස්කට්, චීස්, [සීතලට බඩගිනි වැඩියි]
    ටෙන්ට් එකක්, යටින් එලන්න ඉටිරෙදි කෑල්ලක්
    හොඳ බ්ලැන්කට් එකක්.
    ටෝච් එකක්
    ප්‍රථමාධාර ආම්පන්න
    කැමරා ආම්පන්න
    වතුර බෝතලයක්
    power bank එකක්
    ලයිටරයක්
    බ්‍රැන්ඩි බෝතලයක් [Gate එකෙන් ඇතුල් වෙන්න කලින් bag check කරනවා හොරෙන් අරං යන එක ලේසි නෑ... කලින් කියලා ෂේප් කරගත්තා]
    දේශීය පොඩ්ඩක් සහ අවශ්‍යය ද්‍රව්‍ය [වටිනාකම කියලා නිම කරන්න බෑ]
    ------ Post added on Jun 25, 2021 at 1:36 PM
    Re karuwalata mokada kare machan, karuwala maka ganna? 7 wage weddi kaluwara wetenone? gini mela gahanna bene? Battery operated Light ekak hoda nedda...දේශීය පොඩ්ඩක් qwe joint da,,, ubae wife only neh, friends la gye nane? දිවිya awama baya une nadda ubala? athulata phone signal tiyenawada?
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43

    කරුවලට re chargeable lamp එකක් හොඳයි. ටෝච් එකකුත් ඕන. වැඩිය රෑ වෙනකල් ඉන්න බෑ මචං එකක් සීතල අනෙක මීදුම. තහනම් නිසා camp fire ආතල් එකක් ගන්න බෑ [සමහරු නම් හොරාට පත්තු කරගන්නවා]. joint පාරක් ඔතාගන බ්‍රැන්ඩි එකෙන් පොඩ්ඩ පොඩ්ඩ ගහන ගමන් කෑම ටික හැදුවා සීතලට වදින්නේ නෑ. site එක තියෙන්නේ නිම්නයක දොලපාරක් අයිනේ. වටෙන්ම කඳු නිසා 6.30 පැනපු ගමන් කළුවර වෙනවා.

    පලවෙනි දවසේ ඔය ගැන idea එකක් නැති නිසා උයලා ඉවර වෙද්දී කට්ට කළුවර උනා. මිදුම නිසා ටෝච් ගැහුවට පේන්නේ නෑ වටේටම සුදු පාට විතරයි. මම නිකං වටේට ටෝච් එක අල්ලං යද්දී අරුගේ ඇස් දෙක විතරක් දිලිසුනා එකපාරටම. දිවියා පේන්නේ නෑ ඇස් දෙක විතරක් උඩ පහල යනවා පේනවා. බය උනා නෙමේ චූ ගියා මට. ඌට ඕන නං එක පිම්මට අපේ කකුල් මුලට පනින්න පුළුවන් දොලට එහා පැත්තේ ඉඳලා. මමයි වයිෆුයි මොනා කරන්නද බං.
    මට මැවිලා පෙනුනා අර ඉන්දියාවේ එහෙම ගං වලට පැනලා දිවියෝ කෙලින පිස්සු. අපි දෙන්නා ටෙන්ට් එක අස්සට රිංගලා ගුලි වෙලා හිටියා ටික වෙලාවක්. පස්සේ තේරුනා මූ එහෙම aggressive නෑ කියලා. ඌ එහෙමම ඉද්දි අපි කෑමත් කෑවා. පස්සේ gate එකේ උන්ට කියපුවම උන් ඒක joke එකට ගත්තා.

    phone වලට සිග්නල් නෑ මචං.
     
    • Love
    Reactions: Voldemort Bro

    Haha patta machan... thanks...corona iwara unu gaman yano.. udeta patta lassana athine...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දුක හිතෙන දේවල් දාන්න එපා හුත්තෝ... ගෙදර වත්තෙ තමා කෑම්පිං කරන්න වෙලා තියෙන්නෙ දැං. අවුරුදු එක හමාරකින් හරිහමන් ට්‍රිපක් යන්න බැරිව ගියා.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    බත්තරමුල්ලේ වනජීවී [Department of Wildlife Conservation] එකෙන් පුළුවන් තරම් කලින් booking එක දාගන්න. camp site තුනක් තියනවා. පලවෙනි එක හොඳයි. දෙන receipt එක අනිවාර්යයෙන් අරං යන්න. ටෙන්ට් අරං යන්න ඕන. දැන් නං ඒ ළඟ පාත කුලියට දෙන තැන් ඇති. ඒත් sure නෑ.

    නොදිරන දේවල් ගෙනියන්න දෙන්නේ නෑ. සංගීත භාණ්ඩ බෑ. අරක්කු ගෙනියන්න තහනම් ඒත් හෙමීට කියලා ශේප් කරගන්න පුළුවන්. උනුත් දන්නවා ෂොට් එකක් නොදා ඔය සීතලේ ඉන්න බෑ කියලා. ගිණි ගොඩවල් ගහන්න බෑ [හොරෙන්වත් එපා]. ඒ නිසා කෑම හදාගන්න අපි නං පොඩි ගෑස් සිලින්ඩරයයි තනි ලිපකුයි අරං ගියා.

    camp site one එකට gate එකේ ඉඳලා 1km වගේ තියනවා වාහන ගෙනියන්න බෑ. යන දිහාක හදලා තියන පාරවල් වලම යන්න. trail එකෙන් එලියට යන අයට නඩු දාන්න වනජීවී එකට අයිතිය තියනවා. ඒ නැතත් off trail ගිහිං පැටවූ එක්ක ඉන්න දිවියෙක් ගෝනෙක් එහෙම සෙට් උනොත් ඉවරයි.

    කෑම උයද්දී පුළුටු එන බැදුම් පුළුවන් තරම් අඩු කරන්න. අපි රෑ චිකන් බැදගෙන කාලා ඒ පුළුටු ගඳට දිවියෙක් ඇලෙන් එහා පැත්තේ ඉඳන් අපිට අඩි දහයක් විතරම ලං උනා. හැබැයි ඔය කතාව පහුවදා වනජීවී අයට කීවම එයාලා කිව්වේ අපි හරි වාසනාවන්තයි එච්චර ලඟින් දිවියෙක් දකින්න ලැබිච්ච එක. උන් හරි කුලෑටි, මිනිස්සුන්ට ලං වෙන්නේ නෑ. threat එකක් නැත්තං, පැටවූ නැත්තං පහර දෙන්නේ නෑ කියලා. පුළුටු ඉවට එන්න ඇති ටික වෙලාවක් වටේ කැරකිලා යනවා කියලා.
    කොහොමත් අවදානමක් ගන්න එපා.

    ප්ලාස්ටික්, පත්තර සිලි මලු විසි කරලා අහු උනොත් නඩු.

    රෑට පට්ට සීතලයි, මොනවා නැතත් හොඳ බ්ලැන්කට් එකක් අරං යන්න නින්ද යන්න ඕනනං.

    නානා ප්‍රකාර සත්ත්ව, උරග, කුරුළු, මල්, ශාක වර්ග තියනවා. ජනප්‍රවාද, මිත්‍යාකතා, ස්වභාවික විපත් තොරතුරු තියනවා යන්න කලින් හොඳින් කියවලා යන්න.

    එන්න කලින් ..., තිබ්බ විදිහටම හෝ ඊටත් හොඳින් හිටපු තැන සුද්ද පවිත්‍ර කරලා එන්න.

    මම අරං ගියේ මේවා --

    පොඩි gas stove එකක්
    ලීටර් 5 සිලින්ඩර් එකක්.
    වලං පිඟන්
    දවස් දෙකකට කෑම.
    පොඩි බඩගින්නට බිස්කට්, චීස්, [සීතලට බඩගිනි වැඩියි]
    ටෙන්ට් එකක්, යටින් එලන්න ඉටිරෙදි කෑල්ලක්
    හොඳ බ්ලැන්කට් එකක්.
    ටෝච් එකක්
    ප්‍රථමාධාර ආම්පන්න
    කැමරා ආම්පන්න
    වතුර බෝතලයක්
    power bank එකක්
    ලයිටරයක්
    බ්‍රැන්ඩි බෝතලයක් [Gate එකෙන් ඇතුල් වෙන්න කලින් bag check කරනවා හොරෙන් අරං යන එක ලේසි නෑ... කලින් කියලා ෂේප් කරගත්තා]
    දේශීය පොඩ්ඩක් සහ අවශ්‍යය ද්‍රව්‍ය [වටිනාකම කියලා නිම කරන්න බෑ]
    ------ Post added on Jun 25, 2021 at 1:36 PM
    Ela ela thanks machan. Dawas 2k innakota dawal waruwe monada bn karanna thiyenne?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මමත් ගියපු සුපිරිම ට්‍රිප් එකක් තමයි.

    හැබැයි යන්න ඉන්න උන්ටපොඩි අවවාදයක් දෙසැම්බර් හා ජනවාරි වල යන්න එපා. අපි එලිවෙනකන් ඇහැරලා සීතල ටොලරේට් කරගන්න පට්ට අමාරුයි සහ උදේ නැගිටිද්දී වතුර බෝතල් වල වතුර මිදිලා සීතලට, පිනි මිදිලා හිම වගේ ගස් සහ තණ පඳුරු වල. උශ්ණත්වය minus වලට යන්න ඇති මහපාන්දර. ඇඳුම් කට්ටල තුනක් විතට ඇඳලත් සීතල නවත්තගන්න බෑ.
     
    • Like
    Reactions: dilshanmad

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Haha patta machan... thanks...corona iwara unu gaman yano.. udeta patta lassana athine...
    එලිය වැටෙන්න කලින් නැගිටින්න ඕන. පට්ට ...!

    Ela ela thanks machan. Dawas 2k innakota dawal waruwe monada bn karanna thiyenne?
    ලොකාන්තේ පැත්තේ ඇවිදින්න පුළුවන්. අපි දවසක් ඇවිද්දා.
    අනික් දවසේ site එකට වෙලා හිටියා. කෑම ටික හැදුවා. දවල් අව්ව වෙලාවක් බලලා දොලෙන් නා ගත්තා. සිත ගඟුලෙන් නෑවා වගේ තමයි.
    මම කියන්නේ හැම තැනම ඇවිදින්න ගිහිං busy වෙන්න එපා. අපි මෙහෙත් busy නෙ. මොකුත් සද්ද නොකර ඒ නිහඬතාවය අහගන ඉන්න එකත් වටිනවා. මාසෙක Psycho Therapy එකක් වගේ සිරාවට.
    ------ Post added on Jun 25, 2021 at 9:01 PM