මේ දිනවල ශ්රී ලංකාවේ කඳුකර දැඩි සීත කාලගුණික තත්ත්වයක් සහිත ප්රදේශ ආශ්රිතව උදෑසන කාලයේදී මල්තුහින තත්ත්වයන් දැකගත හැකියි.
මෙවැනි පසුබිමක පසුගිය දිනක නුවරඑළිය හෝටන් තැන්න ප්රදේශය ආශ්රිතව ඇතිවූ මල්තුහින තත්ත්වය කාගේත් අවධානයට ලක්විය.
උදෑසන 6 සිට 8 දක්වා කාලසීමාව තුළදී සෙල්සියස් අංශක 3ක සීතලේ මෙලෙස හෝටන් තැන්න ප්රදේශය ආශ්රිතව පැවති මල්තුහින තත්ත්වය කැමරාවේ සටහන්ව තිබුණි.
Photo Credits - Kasun Liyadipita