හෝටන් තැන්නේ මල්තුහින

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ දිනවල ශ්‍රී ලංකාවේ කඳුකර දැඩි සීත කාලගුණික තත්ත්වයක් සහිත ප්‍රදේශ ආශ්‍රිතව උදෑසන කාලයේදී මල්තුහින තත්ත්වයන් දැකගත හැකියි.

    මෙවැනි පසුබිමක පසුගිය දිනක නුවරඑළිය හෝටන් තැන්න ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ මල්තුහින තත්ත්වය කාගේත් අවධානයට ලක්විය.

    උදෑසන 6 සිට 8 දක්වා කාලසීමාව තුළදී සෙල්සියස් අංශක 3ක සීතලේ මෙලෙස හෝටන් තැන්න ප්‍රදේශය ආශ්‍රිතව පැවති මල්තුහින තත්ත්වය කැමරාවේ සටහන්ව තිබුණි.















    Photo Credits - Kasun Liyadipita
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එලවළු මිල රත්තරන් වලින් ප්ලැටිනම් වලට වැඩි වේවි වගේ .
    නුවර එළියේ මල්තුහින වැඩි උනොත් දිගටම .