හෝටලේක්ට නඩු දාන්න හෙල්ප්

redux

Well-known member
  • Feb 19, 2017
    10,913
    18,004
    113
    මම ගිය සතියේ සෑහෙන ගානක් වියදම් කරල ලංකාවේ නම ගිය හෝටලේක බුකින් එකක් දැම්ම. වෙබ් සයිට් එකෙන් එවෙලම ගාන කැපුන

    කොහොම හරි මම හොඳට ඇඳ පැළඳගෙන හෝටලේට ගියාම එතන දොරේ ඉන්න එකා මොනාද ඉංග්‍රීසියෙන් කිව්ව. මට ඒක තේරුනේ නෑ. මොකද මන් ටානිය ලෙව්වන්දූව මිස්ගෙන් තමය් පොඩ්ඩක් හරි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. මෝඩාබිමානේ හුට පටෙ පස්සේ ඒ මැඩම් අතුරුදහන් උනා.

    මම ඇහුව "මොනාද මහත්තයො කිව්වෙ" කියල

    ඒ පාර පොර අහපි "බෑග් එක ස්කෑනර් එකෙන් දාන්න කියල කිව්වේ. මොනා හරි ගෙස්ට් කෙනෙක්ට ඩිලිවර් කරන්න යන ගමන්ද හෙහ් හෙහ්" කියල

    කඩ්ඩ බැරි උනාට මටත් නම්බුවක් තියෙන නිසා මට මල පැන්න

    ඒක නිසා උට බම්බු ගහගන්න කියල මම හැරිල ආව

    දැන් හෝටලේ උන් කියනවා නෝ ෂෝ වලට රිෆන්ඩ් කරන්නෙ නෑලු

    මේකට මට නඩු මාර්ගෙට යන්න බැරිද? මොකද terms වල එක තැනකවත් තිබ්බේ නෑ දොරේ එකා කඩ්ඩෙන් කතා කරන්නෙ කියල.

    ප්ලීස් හෙල්ප් තෑන්ක් යූ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    Hari ne.. ithin.. umbey thama waradda.. umba maha gonek ne.. sirawata thunpane wage dial ekak.. ah yako .. English bari nam sinhalen katha karanna epai.. umba nikan neme ne kanne.. salli gewala ne..

    Umbata nadu dannath boru wiyadama.. kohomath paradinawa.. ona nam gm ge numb eka hoya gena call ekak ganin.. mehema deyak una.. man awith ayeth harila giya oyage staff eka mawa uncomfortable karapu nisa..

    Samahra welawata refund ekak dei ekko complimentary stay ekak dei..

    ( Hotel eka jetwing nam kiyapan.. monada une kiyala bala la kiyannam )
     
    • Like
    Reactions: eksudda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,518
    67,863
    113
    Dore inna ekata mahatoyo kivvama hutto uba toiler cleaner kenek wenawane
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,050
    1
    8,900
    113
    -~උලක් උඩ-~
    Hari ne.. ithin.. umbey thama waradda.. umba maha gonek ne.. sirawata thunpane wage dial ekak.. ah yako .. English bari nam sinhalen katha karanna epai.. umba nikan neme ne kanne.. salli gewala ne..

    Umbata nadu dannath boru wiyadama.. kohomath paradinawa.. ona nam gm ge numb eka hoya gena call ekak ganin.. mehema deyak una.. man awith ayeth harila giya oyage staff eka mawa uncomfortable karapu nisa..

    Samahra welawata refund ekak dei ekko complimentary stay ekak dei..
    mu joke ekak karanne ban.. moota ingreesi honndhata puluhan.. issara moo mata mathaka widhihata meke comments dammeth engreesiyen
     
    • Haha
    Reactions: jehantheexplorer

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    rGUWKW8.png

    KVyuLHK.png