හෝටේල් හෙල්ප්

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    යාලුවනේ පොඩි උදව්වක් දීපල්ලා

    අපේ ඔපීස් එකේ සෙට් එක (කෙල්ලො කොල්ලො) day out එකක් යමු කියලා කථා කරනවා බීච් සයිඩ් එකේ හොටෙල් එකකට කළුතරින් එහාට මාතරට යනකම් යන්න හොද හොටෙල් එකක් දන්න එකෙක් කියපල්ලකො අපේ එක්කෙනෙක්ගේ බජට් එක් හොටේල් එකට 1000-1750 අතර උනාට කමක් නෑ එකම දේ මචං හොටෙල් එකෙන් පිටි පස්සට බීච් එක තියෙන්න ඔනේ

    පොඩ්ඩක් සෙල්ලම් කරලා නාලා කාලා එන්න හොද තැනක් දන්න එවුන් කියනවද
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    Club Palm Garden, Beruwela

    මේක නියමයි බන් එකපාරක් office day out එකකට මේකට ගියා hotel එකෙන්ම ඔක්කොම arrange කරල දෙනවා.(fun games like musical chairs,බිත්තර ඇල්ලීම,dancing competitions,ගෝනි race,ect)ලොකු garden එකක් තියනවා,pool තියනවා (pooltable and swimming pool),ලොකු chess board එකක් තියනවා.basket ball area එකත් තියනවා beech එක අයිනෙ. කියල වැඩක් නැබන් නියමයි.:yes::yes::yes::yes:
     
    ok machan tks