හොටෙල් හෙල්ප් !

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    HonneyMoon ගියේ නම් Amaya Hunnas Falls එකේ බන්, ලංකාවෙ Honeymoon යන්න හොද එකම Hotel එක මගේ අද්දැකීමෙන් නම්, එන්නෙ තනිකරම HonneyMoon සෙට් එකක් :D

    46697181.jpg

    photos_14009_754120.jpg

    පුදුම නිදහසක් බං තියෙන්නෙ. HonneyMoon යන්න නම් ඕන එකක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන්,

    ලංකාවෙ සල්ලිකාරයො කොටුපනින්න එන්නෙම ඕකට තමයි, අනිවාර්යෙන් දන්න නිලියො එකෙක් හරි ඉන්නවා ගිය දවසට, (ඔය ලීක් වෙන Photos වල එහෙමත් ඕන තරම් දැකලා තියෙනව ඔය හොටෙල් එක)

    රූම්ස් නම් 40,000 ක් විතර වෙනවා ගොඩක් කාලවල, Local ලට 30-35 වෙද්දි කතා කරගන්න පුලුවන්

    http://www.booking.com/hotel/lk/amaya-hills-kandy.html මෙන්න යකො 11,000 ට අඩුවෙලා අද :D

    හොටෙල් එක තියෙන්නෙ තනිකරම කැලැවක් මැද, Full Board ම ගන්න වෙනවා ඒකෙ නම් එලියට ගිහින් කන්න වෙන හොටෙල් එකක් නැ කිලෝමීටර් බර ගානක් යනකල්,..

    කරන ජොබ් එකේ හැටියට ඔලුව කොයිල් වෙනවා බං මාසෙකට සැරයක් , ඉතින් සාමන්යෙන් මාසෙකට දවස් දෙකක් වත් ගිහින් මුහුද දිහා බලන් ඉන්නවා :D න් ඒ නිසා බීච් සයිඩ් වලට යැවෙනවා කොහොමත්, වයිපරෙ ලමයි රූම් එකේ තියලා මගේ වැඩේ වැල්ලට ගිහින් සිගා එකයි බියර් එකයි තමයි ඉන්න දවස් ටිකේම, පොඩ්ඩක් වැඩීගෙන එනකොට පරන නකි සුද්දෙකුත් අල්ලගත්තා නම් කය්යක් ගහන් ඉන්න පුලුවන් :D වැදුනම කොහොමත් කඩ්ඩ පොලිශ් වෙනවනෙහ්,

    :D

    දාහෙ දෙදාහෙ ලාබෙ බලලා හොද හොද කටු කාලා තියෙනවා, සමහර වෙලාවට රූම් ඇතුලෙ කැරපොත්තො, සමහර ඒවගෙ බාත් ටවල්, බෙඩ් ශීට් ක්ලෝරීන් ගදයි, එහෙම වෙලාවට උන්ට කොහොම බැනලා හොටෙල් එක මාරු කරත් එක දවසකට වැඩිපුර චාර්ජ් කරනවාමයි.

    එක පාරක් මවුන්ට් ලැවේනියා එකේ ඒ දවස් වල ගනන් වැඩ්යි කියලා ලග තිබ්බ බර්ජායා (ටඌකන්ඩ) කියලා එකක බුක් කරා අපො ඊට වඩා හොදයි මෙට්ටයක් දාලා වැල්ලෙ නිදාගත්තා නම්, පස්සෙ ගෙන වලියක් දාලා විසි එක්දාහක් වැඩිපුර ගෙවලා චෙකවුට් උනා, ඉට පස්සෙ මවුන්ට් එකට ගිහින් බලද්දි කලින් බජායා එකේ හොටපු ඔක්කොම ඊලග දවසෙ මවුන්ට් එකෙ, අපි ඔක්කොටම එකම ප්‍රශ්නෙ,

    සෙට් එකම එකතු වෙලා උන්ගේ booking .com එකේ පේජ් එක විනාශ කරා මලටත් එක්ක.

    හොටෙල් එකකට යද්දි හොදට පදම් උන පරන එකකට යන්න ඕන බං කීය උනත්, මවුන්ට් එකේ එහෙම ඇදවල් බඩු මූට්ටු පට්ට පරන ඒවා, ඒත් සුපිරියට තියන් ඉන්නවා, වැඩිපුර පන් හයදාහට ලැබෙන ස'ර්විස් එක ඩොටේ හොටෙල් එක්ක බලද්දි අහසයි පොලවයි වගේ.

    එල එල. ජෝක් එකට දැම්මෙ බන්. ගනන් ගන්ඩ එපා.
    උබේ අත්දැකීම් බෙදාගන්න එක වටිනව.

    මටත් ආසාවක් ආවා අමාය එකේ හනිමූන් යන්ඩ :love::love::love:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Home Coming යන්ඩ තියනව නම් යන්ඩ තියන Area ඒකේම හාෙද හෝටලයක් හොයාගත්ත නම් හොදයි නැත්නම් සුපිරි හෝටල් කියල ඩාෙටේව ඒවල ඉදන් අැදගෙන කරගෙන ඒන්ඩ ගියාම පිස්සු!

    සමහර Hotel ඒ්වල Head office කතා කරල බුක් කරාට, උන් දෙනව කියන පහසුකම් අදාල දවසෙ හෝටලයට ගියාම නෑ. ඒහෙම නැත්නම් ගෙවන්ඩ ඔ්න. මට ඒහෙම උනා. සිංහලෙන් Head office අමතල තමා වෑඩේ කරගත්තෙ. ඉංග්‍රීසි දන්නෙ නැති ඒකෙක් නම් හොදටම අසරණ වෙනව ඒ් වගේ වෙලාවට (Front office ඒකේ උන් English වලින් කතා කරල මට තග දැම්ම. Head office කතා කරාට වැඩක් නෑ කිව්ව.) ඒ්ක හින්ද කොහෙන් කොහොම බුක් කරත් යන්ඩ කලින් Confirm කරගනින් හෝටලයෙන්.

    හොටෙල් ඒකේදි ඡායාරූප ගන්ඩ බලාපොරොත්තු වෙනව නම් තමාම ගිහින් Location Check ඒකක් කරා නම් හොදයි මොකද සමහර හොටෙල් පට්ට ලොකුයි ඒ්ත් Locations නෑ Photo ගහන්ඩ.
    උදා - Club Hotel Dolphin, Negombo

    අපි ඔක්කොම Plan කරල සුපිරියටම වැඩේ කෙරෙන්ඩ හරිගස්සල තියෙද්දි දෙයියො කෝප වෙන්ඩ බැරි නෑ. උදා - අයහපත් කාළගුනය නිසා හෝටලයට යන්ඩ බෑ පාර යට වෙලා. ඒතකොට මොකද කරන්නෙ?
    උඹල දෙන්න කන්ඩ යද්දි අමතක වෙලා බාත් රූම් ඒකේ ටැප් ඒක අැරල දාලා ගිහින්?
    ඒක්කෝ උඹල දෙන්නට නින්ද ගිහින් බුෆේ වෙලාව පහුවෙලා ඒකී නොකී මොන ප්‍රශ්ණ අාවත් කෙල්ලව සනසවල තියන්ඩ උඔ දක්ෂ වෙන්ඩ ඔ්න. මොකද ගෑණු ඔය දවස් ටිකේ මොකක් හරි අකරතැබ්බයක් උනොත් හරියට අවුල් යනව. මොකද ඒක ඒයාලගෙ ජීවිතේ ලස්සනම දවස් ටික හින්ද

    බලපන්කො උඹට නෝනගෙ කොන්ඩෙ කටුයි සාරි කටුයි ගලවල ඒපා වෙන්නෙ නැද්ද කියල:lol::lol:

    ඒදා දවස අමතක නොවෙන්ඩ නෝනට තෑග්ගක් අරන් අවුවෙන විදිහට හංගල තියන්ඩත් අමතක කරන්ඩ ඒපා...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    HonneyMoon ගියේ නම් Amaya Hunnas Falls එකේ බන්, ලංකාවෙ Honeymoon යන්න හොද එකම Hotel එක මගේ අද්දැකීමෙන් නම්, එන්නෙ තනිකරම HonneyMoon සෙට් එකක් :D

    46697181.jpg

    photos_14009_754120.jpg

    පුදුම නිදහසක් බං තියෙන්නෙ. HonneyMoon යන්න නම් ඕන එකක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන්,

    ලංකාවෙ සල්ලිකාරයො කොටුපනින්න එන්නෙම ඕකට තමයි, අනිවාර්යෙන් දන්න නිලියො එකෙක් හරි ඉන්නවා ගිය දවසට, (ඔය ලීක් වෙන Photos වල එහෙමත් ඕන තරම් දැකලා තියෙනව ඔය හොටෙල් එක)

    රූම්ස් නම් 40,000 ක් විතර වෙනවා ගොඩක් කාලවල, Local ලට 30-35 වෙද්දි කතා කරගන්න පුලුවන්

    http://www.booking.com/hotel/lk/amaya-hills-kandy.html මෙන්න යකො 11,000 ට අඩුවෙලා අද :D

    හොටෙල් එක තියෙන්නෙ තනිකරම කැලැවක් මැද, Full Board ම ගන්න වෙනවා ඒකෙ නම් එලියට ගිහින් කන්න වෙන හොටෙල් එකක් නැ කිලෝමීටර් බර ගානක් යනකල්,..

    කරන ජොබ් එකේ හැටියට ඔලුව කොයිල් වෙනවා බං මාසෙකට සැරයක් , ඉතින් සාමන්යෙන් මාසෙකට දවස් දෙකක් වත් ගිහින් මුහුද දිහා බලන් ඉන්නවා :D න් ඒ නිසා බීච් සයිඩ් වලට යැවෙනවා කොහොමත්, වයිපරෙ ලමයි රූම් එකේ තියලා මගේ වැඩේ වැල්ලට ගිහින් සිගා එකයි බියර් එකයි තමයි ඉන්න දවස් ටිකේම, පොඩ්ඩක් වැඩීගෙන එනකොට පරන නකි සුද්දෙකුත් අල්ලගත්තා නම් කය්යක් ගහන් ඉන්න පුලුවන් :D වැදුනම කොහොමත් කඩ්ඩ පොලිශ් වෙනවනෙහ්,

    :D

    දාහෙ දෙදාහෙ ලාබෙ බලලා හොද හොද කටු කාලා තියෙනවා, සමහර වෙලාවට රූම් ඇතුලෙ කැරපොත්තො, සමහර ඒවගෙ බාත් ටවල්, බෙඩ් ශීට් ක්ලෝරීන් ගදයි, එහෙම වෙලාවට උන්ට කොහොම බැනලා හොටෙල් එක මාරු කරත් එක දවසකට වැඩිපුර චාර්ජ් කරනවාමයි.

    එක පාරක් මවුන්ට් ලැවේනියා එකේ ඒ දවස් වල ගනන් වැඩ්යි කියලා ලග තිබ්බ බර්ජායා (ටඌකන්ඩ) කියලා එකක බුක් කරා අපො ඊට වඩා හොදයි මෙට්ටයක් දාලා වැල්ලෙ නිදාගත්තා නම්, පස්සෙ ගෙන වලියක් දාලා විසි එක්දාහක් වැඩිපුර ගෙවලා චෙකවුට් උනා, ඉට පස්සෙ මවුන්ට් එකට ගිහින් බලද්දි කලින් බජායා එකේ හොටපු ඔක්කොම ඊලග දවසෙ මවුන්ට් එකෙ, අපි ඔක්කොටම එකම ප්‍රශ්නෙ,

    සෙට් එකම එකතු වෙලා උන්ගේ booking .com එකේ පේජ් එක විනාශ කරා මලටත් එක්ක.

    හොටෙල් එකකට යද්දි හොදට පදම් උන පරන එකකට යන්න ඕන බං කීය උනත්, මවුන්ට් එකේ එහෙම ඇදවල් බඩු මූට්ටු පට්ට පරන ඒවා, ඒත් සුපිරියට තියන් ඉන්නවා, වැඩිපුර පන් හයදාහට ලැබෙන ස'ර්විස් එක ඩොටේ හොටෙල් එක්ක බලද්දි අහසයි පොලවයි වගේ.

    :D
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    Jetwing light house full board price and details kiyapan...

    kohomath 35kata wada wadi bn.. me season peek eka nisa un rates up karala denne. habai unge fullboard gannawa nm photoshoot walata gewanna ona na kiwwa.. mama dan mehe inne nm deluxe room ekaka.. hodai eewa nm.. beach eke view ekath hodai.. jetwing blue ekath ela..
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    Club hotel dolphin ekath patta machan... eka lagama thiyena sooriya resort ekath patta photos ganna nm..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබගේ ටයිම් අනුව සෙට් වෙන්නේ ෆුල් බෝඩ් දෙකක් .... :yes: උබලා යන්නේ හනිමුන් නිසා උබලා වෙනුවෙන්.. හනිමුන් පැකේජස් එනවා Room only සහ with photo-shoot දෙකක් විදිහට. with photo-shoot ගත්තොත් උබට දවස් තුනම උනත් ෆොටෝස් ගන්න පුළුවන් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. 25 -26 කියන්නේ සාමන්යෙන් බුෆේ යන දවස් දෙකක් ඒවා කෝල් කරලා අහලා දැනගන්න ඕනේ කලින්ම. අනිත් ඒවා නම් කලින් උඩ කස්ටිය කියලා ඇති. pool එකක් තියේ නං swimming සුට් ලැස්ති කොරන් යන්න බහින්න අදහසක් තියේ නං !! ;) ( විශේෂයෙන් අහපන් හනිමුන්ස් ලට රූම් එකට free fruit palate හරි කේක් එකක් හරි දෙනවා ඕන හොටෙල් එකක එකත් අහලා දැනගනින් මොනාද ෆ්‍රී හම්බෙන්නේ කියන එක ) :cool:

    කොන්ගජුලේෂන්ස් :rolleyes::rolleyes::rolleyes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    සමහර Hotel ඒ්වල Head office කතා කරල බුක් කරාට, උන් දෙනව කියන පහසුකම් අදාල දවසෙ හෝටලයට ගියාම නෑ. ඒහෙම නැත්නම් ගෙවන්ඩ ඔ්න. මට ඒහෙම උනා. Head office කතා කරාට වැඩක් නෑ කිව්ව.) ඒ්ක හින්ද කොහෙන් කොහොම බුක් කරත් යන්ඩ කලින් Confirm කරගනින් හෝටලයෙන්.

    මේක නම් ඇත්ත :yes::yes:
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    උබගේ ටයිම් අනුව සෙට් වෙන්නේ ෆුල් බෝඩ් දෙකක් .... :yes: උබලා යන්නේ හනිමුන් නිසා උබලා වෙනුවෙන්.. හනිමුන් පැකේජස් එනවා Room only සහ with photo-shoot දෙකක් විදිහට. with photo-shoot ගත්තොත් උබට දවස් තුනම උනත් ෆොටෝස් ගන්න පුළුවන් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. 25 -26 කියන්නේ සාමන්යෙන් බුෆේ යන දවස් දෙකක් ඒවා කෝල් කරලා අහලා දැනගන්න ඕනේ කලින්ම. අනිත් ඒවා නම් කලින් උඩ කස්ටිය කියලා ඇති. pool එකක් තියේ නං swimming සුට් ලැස්ති කොරන් යන්න බහින්න අදහසක් තියේ නං !! ;) ( විශේෂයෙන් අහපන් හනිමුන්ස් ලට රූම් එකට free fruit palate හරි කේක් එකක් හරි දෙනවා ඕන හොටෙල් එකක එකත් අහලා දැනගනින් මොනාද ෆ්‍රී හම්බෙන්නේ කියන එක ) :cool:

    කොන්ගජුලේෂන්ස් :rolleyes::rolleyes::rolleyes:

    Jetwing la nam denawa fruit bucket ekak :yes: Hoda adak, thawath upakaraka pahasukm thiyenawa :rolleyes: jetwing kattiyage kaama nam loku rahak na mata.. habai breakfast ekata dena buffet eka nm hodai..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ෆුල්බෝඩ් දෙකක් වැටෙයි මචන්. . ගොඩක් ඒවල ෆ්‍රී ෆොටෝස් ගන්න දෙනවා. .
    උබ බජට් එකයි හොටල් එක අවශ්ය තැනයි කියපන් හරියන එකක් කියන්නම්. .
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    ටිකක් හොද කියන්නෙ ඉතින් හොද එකකට යන්න බලපන් දවස් දෙකක් හින්දා අඩුම එක දවසකට 20 ක රූම් එකක් වත් ගන්න..

    ඩොටේ හොටෙල් තියෙනවා දෙතුන් දාහක, ඒත් එවගෙ සමන්යෙන් උබලට නිදහසක් හම්බ වෙන්නෙ නැ බං, එන ලොකල් ල උනත් ගොබ්බ ලෝකල් ලා, අතින් අල්ලන් ඉන්නවත් බැ සමහර ඒවගෙ,

    පුලුවන් නම් Booking.com වලින් Book කරගනින්, හොද Photos බලල Reviews බලලා, සාමන්යෙන් මචො , ගොඩක් ඩොටේ හොටෙල් වල ලෝකල්ස් ල ගනන් ගන්නෙ නැ, උන්ට ඕනි සුද්දි දත ගලවන්න,

    ඒත් හොද හොටෙල් වල ලෝකල්ස් ලට සැලකිලි වැඩ්යි, ලොකු ඒවාගෙ ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ලි, පොඩි එවගෙ උන් ලංකාවෙ උන්ට ලොකු ලයින්, අනිත් එක උබලට නිදහසක් ඕන හින්දා ටිකක් රූම්ස් වැඩි එකකට යන්න අඩුම පනහක් අසූවක් වත් තියෙන එකක්,

    එතකොට කවෘවත් උබලව හොයන්නෙ නැ, පොඩි එවගෙ එහෙම නිදහසක් නැ,

    හැම මීල් එකකටම වෙලාවට යන්න පුලුවන් නම් ෆුල් බෝඩ් ගන්න,

    දෙන්නට පැලෙන්න කන්න පුලුවන් ඉතින් ෆුල් බෝඩ් හොද බුෆෙ එකක් සෙට් උනා නම්, යන්න කම්මැලි නම් රූම් එකට ගෙන්න ගන්න,

    ලොකු හොටෙල් එකක නම් කාල ඔතන් එන්නත් පුලුවන් :P (ගොඩක් නෙමෙයි, සාමන්යෙන් ටිශූ පේපර් එකක ඔතන් එනන් පුලුවන් දේවල් :D, කුකෙක් හරි ස;ර්විස් දෙන කොල්ලෙක් සෙට් උනා නම් ඔතලම ගෙනත් දෙයි ඩෙසට් එහෙම :P)

    පොඩි එවාගෙ නම් එතනින් අරන් එනකොට චාර්ජ් කරනවා.

    Photos ගැන හොටෙල් එක බුක් කරන්න කලින් කෝල් කරලා අහන්න. ගත්ත ගමන් කඩ්ඩෙන් කතා කරයි, පුලුවන් නම් ඇදන් යන්න, නැත්නම් ටඌකන්ඩ කයලා සිංහලලෙන් අහපං, උන්ට සිංහල හොදට තෙරෙනවා :D දෙයක් කතා කරගන්නත් ලේස්යි එහෙම,

    සමහර හොටෙල් 3,000 - 8,000 වගේ ගන්නවා, කලින් ඕවදෆෝන් කතා කරද්දි ගන්නවා කිව්වත් කලින් දවසෙ මැනේජ්මන්ට් එකෙක් එක්ක කතා කරන්න හෙට Photos ටිකක් ගන්නවා කමක් නැද්ද කියලා :D උන් උනත් සප් එකක් දෙයි, Front Desk එකේ ඉන්න අයට නම් එහෙම දේවල් කරන්න බැ,

    එක දවාස්ක් හින්දා full board දාගන්න, වෙන මුකුත් නොකර කකාම ඉන්න පුලුවන් :D වියදම් වැඩියි වගේ නම් BB ගිහින් Room service කතා කරලා ගෙන්න ගන්න, රූම් එකේ තියෙනවා මෙනූ එක,

    ලොකු හොටෙල් වල නම් Fried Rice වගේ දේවල් නැ ඩොටේ හොටෙල් ව්අල වගේ, සාමන්යෙන් 1250 - 2500 ක් විතර යයි දෙන්නට එක මීල් එකක්,

    දෙන්නම අඩියක් ගහනවා නම් පිටින් අරන් යන්න බොතලේ, ඇන්ඩ් සිගා, එච්චරයි අරන් යන්න දේකට තියෙන්නෙ FB ගියොත් :D
    oh narakama na
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    සමහර Hotel ඒ්වල Head office කතා කරල බුක් කරාට, උන් දෙනව කියන පහසුකම් අදාල දවසෙ හෝටලයට ගියාම නෑ. ඒහෙම නැත්නම් ගෙවන්ඩ ඔ්න. මට ඒහෙම උනා. ......

    ඔව් බං මේක නම් සිරා සීන් එක, තව දෙයක් බං, Rooms Free තියෙනවා නම් උන් අහනවා Free Upgrade එකක් දෙන්නද කියලා, අපිත් ගත්තා ගමන් හා කියනවනෙ, එහෙම වෙලාවට උන් සමහර වෙලාවට DownGrade කරනවා,
    එක්කො රූම් එක හොද උනාට වීව් එකක් නැ,

    ඒ නිසා Upgrade කරන්න ඇහුවොත් අනිවා රූම් දෙකම බලමු කියන්න, දෙකම බලල තීරනය කරන්න, රූම් බලන්න යන ගමන් රූම් බෝයි කය්යකට අල්ලගත්තා නම් පොර කියයි විස්තරෙ,

    අනිත් එක, හොටෙල් එකේ තියෙන කොනේම රූම් එක ගන්නත් එපා, එහෙම උනාම යන්න එන්නම දවාස යනවා, ලිෆ්ට් එකක් ලග, පඩිපෙල ලග එකක් තියෙනවා නම් මාර පහසුවක්,

    අනිත් එක හොයගන්න බැරි තැන් වල රූම් අරන්, මම නම් බඩු පිට වෙන කාමර වලටත් රිංගලා තියෙන්වා :D එහෙම වෙලාවක රූම් එකේ ඉන්න උන් බෝතලේකින් වත් ඔලුවට දමලා ගැහුවොත් සොරි තමා :D

    බලපන්කො උඹට නෝනගෙ කොන්ඩෙ කටුයි සාරි කටුයි ගලවල ඒපා වෙන්නෙ නැද්ද කියල:lol::lol:

    කටු ටික ගලවලා ඉවර වෙද්දි පැය 4 ක් වගේ ගිහින් තියෙයි, ඉට පස්සෙ හරි මැනිකෙ ඔක්කොම ගැලෙව්වා, දැන් පෙට්ටිය කඩමු නේද කියලා වැඩ පටන් ගන්න තමයි තියෙන්නෙ :D

    ඒදා දවස අමතක නොවෙන්ඩ නෝනට තෑග්ගක් අරන් අවුවෙන විදිහට හංගල තියන්ඩත් අමතක කරන්ඩ ඒපා...

    මොකක්ද බං ඒ වැඩේ :D මේ වගේ ඒවා කියද්දි ආයෙ හනිමූන් යන්න හිතෙනවා යකො, To-Do list එක Update වෙන හින්දා :D

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    John Keells hotel ekakata yanna.(Cinnamon) Mata nan hondama un tamai. Credit card ekak tiyenawanan Special offers ehema tiyenawada kiyala ahanna. Samahara welawata loku ganak adu karaganna puluwan.