හෝඩුවාවක් දෙන්නකෝ....

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    හෝඩුවාවක් දෙන්නකෝ....

    හෝඩුවාවක් දෙන්නකෝ....

    $%28KGrHqV,%21qcFC53yMgzUBQwrhjRzpg%7E%7E60_12.JPG

    ඔයාල ගොඩදෙනෙක් ඔයලගෙ certificates ඉහත රූපයේ පරිදි pocket file එකක දමල ඇතිනෙ. මමත් මගෙ certificates ටික මීට අවුරුදු 9 විතර කලින් ගත්ත pocket file එකක දමලා තියෙන්නෙ (20 pages) . නමුත් දැන් වෙනෙකොට මා ලග certificates වැඩිප්‍රමානයක් එකතුවෙලා තියන නිසා ඒවා දමන්න අලුත් file එකක් ගන්න හිතාගන කොලඹ බොහෝ තැන්වල බැලුවත් නියම ප්‍රමානයේ පොකෙට් සහිත file එක හමුවුනෙ නෑ. හැමතැනම තියෙන්නෙ A4 හෝ A3 ප්‍රමානයේ ෆිලෙ විතරයි (A4 හා A3 පලලින් එක සමානයි A3 දිගින් වැඩියි). ඔයාලත් දන්න විදිහට බොහෝ සහතික A4 ප්‍රමානයට වඩා පලලින් වැඩියි (විසේශයෙන් degree certificates ). ඒවා ලැමිනෙට් කරලනම් තවත් ටිකක් පලලයි. ඉතින් ඒව දැන් තියන pocket file වලට දාන්න බැ....:no::no::no:

    සමහරවිට ඔයලත් මේ ප්‍රශ්නයට මුහුන දීල ඇති...නියමිත ප්‍රමානයේ මෙවැනි pocket file එකක් ගන්නපුලුවන් තැනක් හරි Brand name එකක් හරි දන්නවනම් කියන්නකෝ.....:D

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඕකට තියන හොදම විසදුම තමයි ඔයාට ඕන සයිස් එකට clear folder එකක් custom made හදව ගන්න එක.

    ඔයා මරදානෙ ජයන්ත වීරසෙකර මාවතේ (අර මෝටර් සයිකල් මස් කරන කඩ තියන පාරේ) තියනව "Pix N Graphics" කියල තැනක්. PG Printers ගොඩනැගිල්ලෙ. එහෙනට ගිහින් ප්‍රියදර්ෂනව හම්බ වෙන්න. අවශ්ය විදිහට file එකක් හෝ වැඩි ප්‍රමානයක් හදව ගන්න පුලුවන්.

    සමහර විට ඔයාට side business එකක් විදිහටත් යාලුවන්ට files හදවල දෙන්න පුලුවනි
     
    • Like
    Reactions: name-X

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඕකට තියන හොදම විසදුම තමයි ඔයාට ඕන සයිස් එකට clear folder එකක් custom made හදව ගන්න එක.

    ඔයා මරදානෙ ජයන්ත වීරසෙකර මාවතේ (අර මෝටර් සයිකල් මස් කරන කඩ තියන පාරේ) තියනව "Pix N Graphics" කියල තැනක්. PG Printers ගොඩනැගිල්ලෙ. එහෙනට ගිහින් ප්‍රියදර්ෂනව හම්බ වෙන්න. අවශ්ය විදිහට file එකක් හෝ වැඩි ප්‍රමානයක් හදව ගන්න පුලුවන්.

    සමහර විට ඔයාට side business එකක් විදිහටත් යාලුවන්ට files හදවල දෙන්න පුලුවනි

    good idea, thanks macho...
    :D
     
    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    ඕකට තියන හොදම විසදුම තමයි ඔයාට ඕන සයිස් එකට clear folder එකක් custom made හදව ගන්න එක.

    ඔයා මරදානෙ ජයන්ත වීරසෙකර මාවතේ (අර මෝටර් සයිකල් මස් කරන කඩ තියන පාරේ) තියනව "Pix N Graphics" කියල තැනක්. PG Printers ගොඩනැගිල්ලෙ. එහෙනට ගිහින් ප්‍රියදර්ෂනව හම්බ වෙන්න. අවශ්ය විදිහට file එකක් හෝ වැඩි ප්‍රමානයක් හදව ගන්න පුලුවන්.

    සමහර විට ඔයාට side business එකක් විදිහටත් යාලුවන්ට files හදවල දෙන්න පුලුවනි
    ඇත්ත කියපන් , උබ නේද ප්‍රියදර්ශන ?
    :rofl::rofl::rofl::rofl::rofl: