හෝදපු_බොරලු_ගන්න_තැනක්?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් ගොඩක් ඕනද ?

    උබට පොඩ්ඩක් ගමකට වගේ ගිහිල්ල සච් පාරක් දැම්මනම් කොහෙන් හරි සෙට් කරගන්න තිබ්බ

    ගමේ කාට හරි ගානක් දීල වාහනේ ගිහින් පටවන් එන්න තියෙන්නේ
     
    • Like
    Reactions: niresh1989

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් ගොඩක් ඕනද ?

    උබට පොඩ්ඩක් ගමකට වගේ ගිහිල්ල සච් පාරක් දැම්මනම් කොහෙන් හරි සෙට් කරගන්න තිබ්බ

    ගමේ කාට හරි ගානක් දීල වාහනේ ගිහින් පටවන් එන්න තියෙන්නේ

    Eka nam eththa. Danna ekek transport keranne naha permit nathuwa. Ahu unoth wahaneth ekkama raajasanthakai. :P

    Rep+++++++