එතන හොම්ස් කියන තරම් මඩ නැ වගෙ නේද
තැන්ක්ස් ඩොඩො
12+![]()
ඩොයිල් දොස්තර මහත්තය යන දවස් වල වැස්සද දන්නේ නෑනේ .......එල එල

එතන හොම්ස් කියන තරම් මඩ නැ වගෙ නේද
තැන්ක්ස් ඩොඩො
12+![]()

ඩොයිල් දොස්තර මහත්තය යන දවස් වල වැස්සද දන්නේ නෑනේ .......එල එල![]()
හෝම්ස් - මොරියාටි අවසන් ගැටළුව සිදුවූ රයිෂන්බාර්ක් දිය ඇල්ල
යුරෝපයේ, ස්විට්සර්ලන්තයේ පිහිටා ඇති මේ දියඇල්ල ෂර්ලොක් හෝම්ස් කතා මාලාව නිසා ලොව පුරා දෙස්, විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන තැනකි. ස්විට්සර්ලන්තයේ '' Bernese Oberland '' ප්‍රදේශයේ Rychenbach නිම්නයේ ඇල්පයින් කඳු වලින් ආරම්භ වෙන දිය දහරාවන්ගෙන් උපත ලබන Rychenbach ගංගාව නිසා නිර්මානය වන තට්ටු 07 කින් සමන්විත දියඇල්ල කි.මුළු උස 290 m වේ.
ඉහලම මහල 110 m උසකින් යුක්ත වන අතර එය උසින් වැඩිම මහලයි.මේ දිය ඇල්ල අසලට ප්‍රවාහන සේවයක් සහ කේබල් කාර් පද්ධතියක් යොදා ඇති අතර, ස්විට්සර්ලන්තයේ විදෙස් සංචාරක ආකර්ෂණය වැඩිම ස්ථාන අතරින් පෙරමුණේ පසුවෙයි.
bump
සර් ආතර් කොනක් ඩොයිල් ගේ නිර්මාණශීලීත්වය, ස්විට්සර්ලන්තය ආදායමකට හරවගෙන තියන අපූරුව.![]()
වටිනා ලිපියක්, බම්ප්
මම ආසම දෙයක් තමයි පොඩි කාලේ කියවපු Adventure Novels වල තිබ්බ පරිසර වර්ණනා
BUMP


ඩොඩෝත් නොදන්නවා වගෙ කතාව නෙ.ඇයි අනෙ දිය ඇල්ලක් කඩා වැටෙන කොට විසිරෙන වාශ්ප

