හෝම්ස් - මොරියාටි අවසන් ගැටළුව සිදුවූ රයිŠ

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    හෝම්ස් - මොරියාටි ගැටුණු රයිෂන්බාක් දියඇ&#3517

    හෝම්ස් - මොරියාටි අවසන් ගැටළුව සිදුවූ රයිෂන්බාර්ක් දිය ඇල්ල :love:

    rd7crKv.jpg


    ඔබ ෂර්ලොක් හෝම්ස් පාඨකයෙක් නම්, මේ කියන ස්ථානය අසා ඇතුවා ට සැක නැත. නොදන්නා අයෙකුට මා මෙසේ කියන්නම්.:yes:
    ඉංග්‍රීසි ජාතික විශිෂ්ඨ ලේඛකයෙකු වූ ''සර් ආතර් කොනක් ඩොයිල් '' ෂර්ලොක් හෝම්ස් නම් රහස්පරීක්ෂකයකු වටා ගෙතු සුප්‍රසිද්ධ කතා මාලාවේ එන අවසන් ගැටලුව නම් පොතේ සඳහන් වෙන හෝම්ස් සහ ඔහුගේ ප්‍රතිමල්ලවයා වූ මහාචාර්‍යය මොරියාටි අතර සටන සිදුවූ ස්ථානය ලෙස කොනක් ඩොයිල් තෝරා ගන්නේ මේ ප්‍රසිද්ධ දියඇල්ල යි.:D
    ෂර්ලොක් හෝම්ස් - අවසන් ගැටලුව කතාව 1893 ස්ටැන්ඩර්ඩ් සඟරාවේ පළවිණි.

    යුරෝපයේ, ස්විට්සර්ලන්තයේ පිහිටා ඇති මේ දියඇල්ල ෂර්ලොක් හෝම්ස් කතා මාලාව නිසා ලොව පුරා දෙස්, විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන තැනකි. ස්විට්සර්ලන්තයේ '' Bernese Oberland '' ප්‍රදේශයේ Rychenbach නිම්නයේ ඇල්පයින් කඳු වලින් ආරම්භ වෙන දිය දහරාවන්ගෙන් උපත ලබන Rychenbach ගංගාව නිසා නිර්මානය වන තට්ටු 07 කින් සමන්විත දියඇල්ල කි.මුළු උස 290 m වේ.:shocked:
    ඉහලම මහල 110 m උසකින් යුක්ත වන අතර එය උසින් වැඩිම මහලයි.මේ දිය ඇල්ල අසලට ප්‍රවාහන සේවයක් සහ කේබල් කාර් පද්ධතියක් යොදා ඇති අතර, ස්විට්සර්ලන්තයේ විදෙස් සංචාරක ආකර්ෂණය වැඩිම ස්ථාන අතරින් පෙරමුණේ පසුවෙයි.


    oKuWixI.jpg


    zq4HoS1.jpg


    GAdqZ0z.jpg


    p8ewanC.jpg


    9ZPjO2q.jpg


    XfdA69h.jpg

    ෂර්ලොක් හෝම්ස් කතා මාලාව සිහිවීම පිණිස පිහිටවා ඇති ඵලක.

    XImpnSb.jpg


    n2IdFgW.jpg


    තොරතුරු හා පින්තුර අන්තර්ජාලයෙන්......
    ජයවේවා :yes::yes:




     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    ෂර්ලොක් හෝම්ස් සහ මහචාර්ය මොරියාටි අතර මෙම දිය ඇල්ලෙ ඇති භයානක ස්ථානයක සිදුවූ සටනින් ෂර්ලොක් හෝම්ස් මිය යනවා. මේ බව වොට්සන් මහතාගේ විස්තරයේ දැක් වෙනවා.
    එහෙත් පාඨකයන්ගේ බලවත් ඉල්ලීම පිට නැවත වතාවක් සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස්ට ජීවය ලබා දෙන්නෙ මෙම සටනින් ඔහු මිය නොගිය බව ප්‍රකාශ කරමින්ය.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Elakiri do...! :yes:

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :oo:

    Lagadi deela sudda.. :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth


    ෂර්ලොක් හෝම්ස් සහ මහචාර්ය මොරියාටි අතර මෙම දිය ඇල්ලෙ ඇති භයානක ස්ථානයක සිදුවූ සටනින් ෂර්ලොක් හෝම්ස් මිය යනවා. මේ බව වොට්සන් මහතාගේ විස්තරයේ දැක් වෙනවා.
    එහෙත් පාඨකයන්ගේ බලවත් ඉල්ලීම පිට නැවත වතාවක් සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස්ට ජීවය ලබා දෙන්නෙ මෙම සටනින් ඔහු මිය නොගිය බව ප්‍රකාශ කරමින්ය.


    patta... TFS

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.tfs...!!!.

    TFS !
    REP +


    Patta
    ++++

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.


    Elakiri do...! :yes:

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :oo:

    Lagadi deela sudda.. :P


    elaa
    rep++





    BUMPS​
    +REP​


    එලම
    රේප් ++

    Thanks All For rep and comments......:love::love: