මේකට නම් කට උත්තර නැති වේවි..
![]()
පොනිල් වෙනුවෙන් කඩේ යන සෙට් එක දැන් මොකෝ කියන්නේ..?
දෙන්නද උදාහරණ..?
"අපෝ ඕක දිවයින.."
"දිවයින් කියන්නේ බොරු ප්රවෘත්ති දාන පත්තරයක්"
"කෝ දාපන් බලන්න දවස..".. etc..
පත්තරයක් මෙහෙම මහේස්ත්රාත් කෙනෙක් ගැන පොරු දැම්මොත් පහුවෙනිදාම එනවා එන්තරාවාසි ඒක ලිව්ව එකාට..
සති දෙකෙන් නඩුව ෆයිල් වෙනවා.
මේක පත්තරේ ගිය දවස නම් මට හොයාගන්න බැරි වුනා.ඒත් කතාව සහතික ඇත්ත.පේනවානේ බොරු ෆොටෝශොප් නෙවෙයි කියලා..
මහතුනේ,දැන් නුඹලා යුධ හමුදා සෙබලුන් පාවා නොදෙන බව කියන්නේද...?
![]()
ප්රදීප් එක්නැලිගොඩ නම් වූ සිංහල කොටියා..






