හෝමාගම මහේස්ත්‍රාත් අසරණයි..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේකට නම් කට උත්තර නැති වේවි..

    12729375_10207356707349264_7860448893747746030_n.jpg

    පොනිල් වෙනුවෙන් කඩේ යන සෙට් එක දැන් මොකෝ කියන්නේ..?

    දෙන්නද උදාහරණ..?

    "අපෝ ඕක දිවයින.."
    "දිවයින් කියන්නේ බොරු ප්‍රවෘත්ති දාන පත්තරයක්"
    "කෝ දාපන් බලන්න දවස..".. etc..

    පත්තරයක් මෙහෙම මහේස්ත්‍රාත් කෙනෙක් ගැන පොරු දැම්මොත් පහුවෙනිදාම එනවා එන්තරාවාසි ඒක ලිව්ව එකාට..
    සති දෙකෙන් නඩුව ෆයිල් වෙනවා.

    මේක පත්තරේ ගිය දවස නම් මට හොයාගන්න බැරි වුනා.ඒත් කතාව සහතික ඇත්ත.පේනවානේ බොරු ෆොටෝශොප් නෙවෙයි කියලා..

    මහතුනේ,දැන් නුඹලා යුධ හමුදා සෙබලුන් පාවා නොදෙන බව කියන්නේද...?
    :(:(:(:(:(

    ප්‍රදීප් එක්නැලිගොඩ නම් වූ සිංහල කොටියා..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔහොම යමන් යහපාලානේ....
    මේ රට වෙනුවෙන් දිවි පුදාපු අපේ කොල්ලෝ, උබලට වලවල් වලින් නැගිටලා සාප කරනවා....
    රාජිතයට වගේ ඔය හැම එකාටම පපුවේ අමාරු හැදෙයි තව ඉස්සරහට.. මිනිස්සු කරන සාප කිරීම් වලට
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    reputation_neg.gif
    හෝමාගම මහේස්ත්‍රාත්... 02-20-2016 08:40 AM Denied

    මේ විධියට රෙප් කැපෙනවා නම් කාගේ හරි ඒ මම නෙවෙයි.
    උඹලට පුළුවන් එහෙම වෙලා නම් රිපෝට් කරන්න.

    මට තාම රෙප් දෙන්න බෑ කියනවනෙ. සෑහෙන දවසක ඉඳල ට්‍රයි කරනව.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම උඹට මැසේජ් කලා මචං..
    ඒ විදියට වැඩේ කරපන්..
    රෙප් දුන්නා..:yes::yes::yes:

    හේහේ.. අල්ලලා දාහන් රේප් පවර් 2 තියන එකෙක් කපලා තියෙන්නේ... 1යි අඩු වෙලා තියෙන්නේ..... හැංගිලා බනින ඒවා තමා දිරවන්නේ නැත්තේ චීත්ත වැඩ..

    මම කපනවන්ම් කපන්නේ කෙලින්ම මගේ නම දාලා. වැරැද්ද දාලා..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හේහේ.. අල්ලලා දාහන් රේප් පවර් 2 තියන එකෙක් කපලා තියෙන්නේ... 1යි අඩු වෙලා තියෙන්නේ..... හැංගිලා බනින ඒවා තමා දිරවන්නේ නැත්තේ චීත්ත වැඩ..

    මම කපනවන්ම් කපන්නේ කෙලින්ම මගේ නම දාලා. වැරැද්ද දාලා..

    කියන දේ අහලා මම කිව්ව දේ කරපන්.
    උඹට මට නෙවෙයි.වෙන එකෙක්ට ඔහොම නොකරන්න.හැංගිලා ඉඳන් පොන්න පාට් දාන එවුන් අපි කරළියට ගේන්න ඕන.කියන දේ අහලා ඒක කරපන්..
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    හේහේ.. අල්ලලා දාහන් රේප් පවර් 2 තියන එකෙක් කපලා තියෙන්නේ... 1යි අඩු වෙලා තියෙන්නේ..... හැංගිලා බනින ඒවා තමා දිරවන්නේ නැත්තේ චීත්ත වැඩ..

    මම කපනවන්ම් කපන්නේ කෙලින්ම මගේ නම දාලා. වැරැද්ද දාලා..
    මගෙත් එහෙමයි බන්. එකයි අඩු වෙලා තියෙන්නේ :lol::lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    යකෝ මූ පොන්න Judge කෙනෙක්නේ.. තමන්ගේ හ්ර්‍ද ශාක්ශියට එකගව නඩු තීන්දු දෙන්න බෑරිනම්, දෑන දෑනම වෑරදි තීරන දෙන්න වෙනවානම් ඌ ඔතනින් අයින් වෙන්න ඕන. එහෙනම් ඕක වෑරදි කියලා කියපු ඤානසාර හාමුදුරුවොර් රිමාන්ඩ් කරේ මොකටද? කොන්ද පන නෑති පොන්න Judge. මකබෑවියන්.
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28

    :):)