හෝමාගම_පොළ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,440
    4,159
    113
    කඩවත
    රටේ තොටේ දසත වැවෙන එළවළු බෝගය...
    තව පිටරටිනුත් ගෙනත් වවන පළතුරු බෝමය..
    ඔය ඕන දෙයක් මිලට ගන්න එහෙ මෙහෙ යාමය....
    අයියො එපා වෙන්නෙ නැතුව එන්න මෙතනයි වාසිය...
    4.gif


    මේ හෝමාගම පොල....
    අපෙ හෝමාගම පොල....
    සියළුම දේ එකම තැනින්..
    හෝමාගම පොල.....
    මේ හෝමාගම පොල...
    අපෙ හෝමාගම පොල...
    ඔබ ආයෙ ආයෙ ආයෙ එනවා..
    වරක් පැමිණි කල....

    පැගිරි ලෙමන් ජමනාරං දුරියං අඹ දිවුල්...
    එළවළු තොග පිටිං ගන්න එන්න බාලා රැවුල්...
    රට වටේ ගිහිං හොයලා හොයලා කඩාගෙනද පවුල්.....
    අයියො ජාත්‍යන්තර හොදම පොලයි මේකෙ නෑ නෙ අවුල්...


    මේ හෝමාගම පොල....
    අපෙ හෝමාගම පොල....
    සියළුම දේ එකම තැනින්..
    හෝමාගම පොල.....
    මේ හෝමාගම පොල...
    අපෙ හෝමාගම පොල...
    ඔබ ආයෙ ආයෙ ආයෙ එනවා..
    වරක් පැමිණි කල....

    ලොව පරසිදු සූපවේද වරු හැමදා එතේ....
    කිරි හට්ටි ගනං කුට්ටි පිටිං අරං යන්න හිතේ...
    තව දොස්තරලයි මන්තිරිලයි කුඩ එල්ලං අතේ....
    ඔය නෝනා ගෙදර තියලා පොලේ වැඩ පෙන්නයි පුතේ...


    මේ හෝමාගම පොල....
    අපෙ හෝමාගම පොල....
    සියළුම දේ එකම තැනින්..
    හෝමාගම පොල.....
    මේ හෝමාගම පොල...
    අපෙ හෝමාගම පොල...
    ඔබ ආයෙ ආයෙ ආයෙ එනවා..
    වරක් පැමිණි කල....

    7.jpg



    ​
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    705
    113
    පාතාලේ
    හෝමගම පොළ හදලා දැන් මාස 6 කටත් වැඩී බොල... තවම Open කරලා නෑ... කොහේ Open කරන්නද බන්ධුල ලොක්කා ඇහැ ගහගෙන ඉන්නේ... මෛත්‍රීයා ඇවිත් Open කලොත් හතර විළි නෑ... උසාවියත් එක්කම Open කරයි ගොඩක් දුරට...