හෝමූස් සමුද්‍ර සන්ධිය Closed, Iran to met with putin 🔴BREAKING🔴

san**

Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    දැන් නම් මේක ඇදෙනවා වැඩියි වගේ .. ඕකට අනිවා චීනෙත් බහිනවා . උන් හොරෙන් හොරෙන් බඩු ගොඩක් දුන්නා Iran වලට . රුසියාව කෙලින්ම ඕකට ඇත දැම්මොත් එත් එක්කම චීනෙත් ඕකට සම්බන්ද වෙයි .. ඕකෙන් වෙන්නේ අපිට පොල් තෙල් වලින් කාර් දුවන්න වෙන එක ..

    Trump -Kumeni - Putin Let's end this world from 2025 and we will start from the beginning again. 😁😁😁
    අනේ නිකන් හිටපන් .. ආය AL කරන්න මට බෑ ..
    ------ Post added on Jun 22, 2025 at 6:46 PM
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    දැන් නම් මේක ඇදෙනවා වැඩියි වගේ .. ඕකට අනිවා චීනෙත් බහිනවා . උන් හොරෙන් හොරෙන් බඩු ගොඩක් දුන්නා Iran වලට . රුසියාව කෙලින්ම ඕකට ඇත දැම්මොත් එත් එක්කම චීනෙත් ඕකට සම්බන්ද වෙයි .. ඕකෙන් වෙන්නේ අපිට පොල් තෙල් වලින් කාර් දුවන්න වෙන එක ..

    Browns EVs okkoma heta sold out weida😂😂😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    දැන් නම් මේක ඇදෙනවා වැඩියි වගේ .. ඕකට අනිවා චීනෙත් බහිනවා . උන් හොරෙන් හොරෙන් බඩු ගොඩක් දුන්නා Iran වලට . රුසියාව කෙලින්ම ඕකට ඇත දැම්මොත් එත් එක්කම චීනෙත් ඕකට සම්බන්ද වෙයි .. ඕකෙන් වෙන්නේ අපිට පොල් තෙල් වලින් කාර් දුවන්න වෙන එක ..
    I think putin gave him a word.That’s why they go with confidence.
     
    • Wow
    Reactions: NRTG and san**

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දැන් නම් මේක ඇදෙනවා වැඩියි වගේ .. ඕකට අනිවා චීනෙත් බහිනවා . උන් හොරෙන් හොරෙන් බඩු ගොඩක් දුන්නා Iran වලට . රුසියාව කෙලින්ම ඕකට ඇත දැම්මොත් එත් එක්කම චීනෙත් ඕකට සම්බන්ද වෙයි .. ඕකෙන් වෙන්නේ අපිට පොල් තෙල් වලින් කාර් දුවන්න වෙන එක ..

    අනේ නිකන් හිටපන් .. ආය AL කරන්න මට බෑ ..
    ------ Post added on Jun 22, 2025 at 6:46 PM
    Nuke war heads denawa kiuwa iran walata
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    අර LTTE කාරයෝ වේල්ල වහලා කරගත්ත නස්පැත්තිය දන්නේ නැතුව ඇති මුන් ටික :p

    ghfULCYl.png
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,655
    5,203
    113
    ආයේ තෙල් පෝලිම් එයි වගේ..
    පැනික් වෙච්ච සිංහලු ෂෙඩ් ළඟ පෝලිම් හදාගනි අද ඉඳං

    Made in Sri Lanka Multi Barrel Rocker Launcher
    ------ Post added on Jun 22, 2025 at 6:52 PM