හෝමෝන ගැන දැනගනිමු
[FONT="]හෝමෝන ගැන දැනගන[FONT="]ිමු[/FONT][/FONT]
[FONT="]මේක මගෙ පලවෙනි ලිපිය.
අඩුපාඩු තියේ නම් කියපල්ලා.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ හෝමෝන ස්රාවය කරන්නෙ අන්තරාසර්ග ග්‍රන්ථි මගින්. මේ ග්‍රන්ථි වල විශේෂ ලක්ශණ කීපයක් තියෙනවා.[/FONT]
a) 1.) [FONT="]අධික ලෙස වාහිනීමත් වීම-ඒ කියන්නෙ හොද රුධිර සැපයුමක් තියෙන එකට[/FONT]
b) 2.) [FONT="]නාල රහිත වීම- නාල නෑ. ඒ කියන්නෙ මේවා පරිහනය කරන්නෙ රුධිරය සහ වසා තරලය මගින් [/FONT]
[FONT="]
මේ හෝමෝන රසායනිකව ආකාර 2ක් තියෙනවා
[/FONT] a.) [FONT="]ප්‍රෝටීනමය - මේකට ඉන්සියුලීන් වගේ හෝමෝන අයිති වෙනවා[/FONT]
b.) [FONT="]ස්ටෙරොයිඩමය - මේකට ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ඇල්ඩෙස්ටරෝන් වගේ හෝමෝන අයිති වෙනවා[/FONT]
[FONT="]
මේ හෝමෝන නිපදවන්නෙ ඉතා සුලු ප්‍රමාණවලින් වගේම මේවා ක්‍රියා කරන්නෙ නිෂ්චිත ස්ථාන වල විතරයි.[/FONT]
[FONT="]
හරි දැන් බලමු මේ ග්‍රන්ථි මොනවද කියලා.[/FONT]
1. [FONT="]පිටියුටරිය - මේක මොලයේ පූර්ව මස්තිෂ්කයේ යටට වෙන්න හයිපොතැලමසට සෙට් වුණු පොඩි අයිටම් එකක්[/FONT]
[FONT="]මේක කොටස් 2යි
[/FONT] A) [FONT="]පූර්ව[/FONT][FONT="]පිටියුටරිය - මේක තමයි වැඩ්ඩා. පිටියුටරියෙ හදන හැම හෝමෝනයක්ම නිපදවන්නෙ මේකෙ[/FONT]
B) [FONT="]අපර පිටියුටරිය - හයිපොතැලමස[/FONT][FONT="]හදන හෝමෝන 2 ගබඩා කරන් ඉදලා මූ හැදුවා වගෙ එලියට දාන එක තමා මූ කරන්නෙ. එලියට කියන්නෙ පරිවහනය කරන මාධ්‍යට හොදේ.[/FONT]
[FONT="]
හරි අපි දැන් බලමු [/FONT][FONT="]පූර්ව[/FONT][FONT="]පිටියුටරිය ස්රාවය කරන හෝමෝන සහ ඒවගෙ කාර්යය[/FONT]
[FONT="]මේවා තමා හෝමෝන ටික [/FONT][FONT="]GH,TSH,ACTH,LTH,FSH [/FONT][FONT="]සහ [/FONT][FONT="]LH[/FONT]
[FONT="]
ඔහොම කීවට හැම එකාටම තේරෙන්නෑනෙහ්. හරි දැන් බලමු එකින් එක.[/FONT]
I. [FONT="]GH[/FONT][FONT="] -[/FONT][FONT="]එහෙම නැත්නම් වර්ධක හෝමෝනය[/FONT]
[FONT="]මේකෙන් තමා අපි හැමෝගෙම ඉපදුන දවසෙ ඉදලා ශරීරයෙ වර්ධනයට වග කියන්නෙ. මේකෙදි වෙන්නෙ ප්‍රෝටීන සංශ්ලේෂණය වේගවත් කරලා දේහයේ පටක වර්ධනය කරලා දේහ වර්ධනය කිරීම (දේහ වර්ධනය නිශේධනය කරන හෝමෝනෙකුත් තියේ. ඒ ගැන යටින් තියෙනවා)[/FONT]
II. [FONT="]TSH[/FONT][FONT="] -[/FONT][FONT="]එහෙම නැත්නම් තයිරොයිඩ් උත්තේජක හෝමෝනය[/FONT]
[FONT="]මේ හෝමෝනයෙන් වෙන්නෙ තයිරොයිඩ් ග්‍රන්ථිය මත ක්‍රියා කරලා තයිරොක්සීන් හෝමෝනය නිපදවීම සහ ස්රාවය වීම උත්තේජ කරන එක[/FONT]
III. [FONT="]ACTH[/FONT][FONT="] -[/FONT][FONT="]එහෙම නැත්නම් අධිවෘක්ක බාහික පෝෂී හෝමෝනය[/FONT]
[FONT="]මේකෙන් වෙන්නෙ අධිවෘක්ක බාහිකය මගින් හෝමෝන නිපදවීම උත්තේජ කරන එක. අධිවෘක්කය කියන්නෙ වකුගඩුව (වෘක්කය) මත පිහිටලා තියෙන පොඩි ග්රන්ථියකට.[/FONT]
IV. [FONT="]LTH[/FONT][FONT="] -[/FONT][FONT="]එහෙම නැත්නම් ලුටෙයා පෝෂී හෝමෝනය / ප්‍රොලැක්ටීන්[/FONT]
[FONT="]මේ හෝමෝනයෙන් වෙන්නෙ දරු ප්‍රසූතියෙන් පස්සෙ ස්තන ග්‍රන්ථි මත ක්‍රියා කරලා කිරි නිපදවීම උත්තේජ කරන එක[/FONT]
V. [FONT="]FSH[/FONT][FONT="] -[/FONT][FONT="]එහෙම නැත්නම්[/FONT][FONT="]ස්‍යුනිකා උත්තේජක හෝමෝනය[/FONT]
[FONT="]මේ හෝමෝනයෙන් වෙන්නෙ පිරිමින්ගෙ ශුක්‍රාණු ජනනය උත්තේජනය කරන එක සහ ස්ත්රීන්ගෙ ඩිම්බ කෝෂ මත ක්‍රියා කරලා ග්‍රාෆීය ස්‍යුනිකා වර්ධනය (මේ ගැන කලින් Thread එකක් තිබුණා) උත්තේජනය කරන එක[/FONT]
VI. [FONT="]LH[/FONT][FONT="] -[/FONT][FONT="]එහෙම නැත්නම් ලුටෙයිනීකරණ හෝමෝනය[/FONT]
[FONT="]මේකෙන් වෙන වැඩ කීපයක් තියෙනවා[/FONT]
a) [FONT="]ස්ත්රීන්ගෙ ඩිම්බ මෝචනයට වැදගත් වෙනවා[/FONT]
b) [FONT="]පිපිරීගිය ග්‍රාෆීය ස්‍යුනිකා පීත දේහය බවට පත් කිරීම (මේ ගැන කලින් Thread එකක් තිබුණා)[/FONT]
c) [FONT="]ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් ස්රාවය වීම උත්තේජනය කිරීම[/FONT]
d) [FONT="]පිරිමින්ගෙ ටෙස්ටොස්ටරෝන් හෝමෝනය නිපදවීම සදහා වෘෂණ වල තියෙන අන්තරාල සෛල උත්තේජනය කිරීම[/FONT]
[FONT="]
දැන් බලමු [/FONT][FONT="]අපර[/FONT][FONT="]පිටියුටරිය ස්රාවය කරන හෝමෝන සහ ඒවගෙ කාර්යය[/FONT]
I. [FONT="]ADH[/FONT][FONT="] -[/FONT][FONT="]එහෙම නැත්නම්[/FONT][FONT="]වැසොප්රෙසීන්[/FONT]
[FONT="]මේකෙන් වෙන්නෙ වකුගඩු වලින් ජල ප්‍රතිශෝෂණය වැඩි කරලා මුත්‍ර පරිමාව අඩු කරන එක සහ රුධිර වාහිනී වල පේශිමය ස්ථරය සංකෝචනය කරලා රුධිර පීඩනය වැඩි කරන එක[/FONT]
Ø [FONT="]ADH [/FONT][FONT="]ස්රාවය අඩු වුනොත් තනුක මුත්‍ර හැදෙන්නෙ. ඒ කියන්නෙ මුත්‍ර වල ජල ප්‍රතිශතය වැඩි වෙනවා[/FONT]
[FONT="]එතකොට අධික පිපාසයක් අතිවෙනවා[/FONT]
II. [FONT="]ඔක්සිටොසීන්[/FONT]
[FONT="]මේකෙන් වෙන්නෙ ස්තන ග්‍රන්ථි වලින් කිරි විසර්ජනය එහෙම නැත්තන් නාල දිගේ කිරි ගලා ඒම උත්තේජ කරන එක සහ දරු ප්‍රසූතියේදී ගර්භාශයේ පේෂි සංකෝචනය කරනවා.[/FONT]
2. [FONT="]හයිපොතැලමස[/FONT]
[FONT="]මේ ග්රන්ථියෙන් හෝමෝන 7ක් නිපදවෙනවා සහ ස්රාවය වෙනවා. මේ 7 මගින් පූර්ව පිටයුටරිය මගින් නිපදවෙන හෝමෝන යාමනය වෙනවා. අපර පිටයුටරිය ස්රාවය කරන හෝමෝන 2 නිපදවන්නෙත් හයිපොතැලමස මගින්.[/FONT]
I. [FONT="]TRH [/FONT][FONT="]- තයිරොට්රොෆීන් නිකුත් කිරීමේ ([/FONT][FONT="]Releasing) [/FONT][FONT="]හෝමෝනය[/FONT]
[FONT="]මේ හෝමෝනයෙන් වෙන්නෙ [/FONT][FONT="]TSH [/FONT][FONT="]ස්රාවය වීම උත්තේජනය කරන එක[/FONT]
II. [FONT="]CRH [/FONT][FONT="]-කෝර්ටිකෝට්රොෆීන් නිකුත් කිරීමේ ([/FONT][FONT="]Releasing) [/FONT][FONT="]හෝමෝනය[/FONT]
[FONT="]මේකෙන් වෙන්නෙ [/FONT][FONT="]ACTH [/FONT][FONT="]ස්රාවය වීම උත්තේජනය කරන එක[/FONT]
III. [FONT="]GnRH - [/FONT][FONT="]ගොනැඩොට්රොෆීන් නිකුත් කිරීමේ ([/FONT][FONT="]Releasing) [/FONT][FONT="]හෝමෝනය[/FONT]
[FONT="]මේකෙන් වෙන්නෙ [/FONT][FONT="]FSH[/FONT][FONT="] සහ[/FONT][FONT="] LH[/FONT][FONT="] කියන හෝමෝන 2 ස්රාවය වීම උත්තේජනය කරන එක[/FONT]
IV. [FONT="]GHRH - [/FONT][FONT="]වර්ධක හෝමෝනය නිකුත් කිරීමේ ([/FONT][FONT="]Releasing) [/FONT][FONT="]හෝමෝනය[/FONT]
[FONT="]මේ හෝමෝනයෙන් වෙන්නෙ වර්ධක හෝමෝනය ස්රාවය වීම උත්තේජනය කරන එක[/FONT]
V. [FONT="]PRH - [/FONT][FONT="]ප්‍රොලැක්ටින් නිකුත් කිරීමේ ([/FONT][FONT="]Releasing) [/FONT][FONT="]හෝමෝනය[/FONT]
[FONT="]ප්‍රොලැක්ටින් ස්රාවය වීම උත්තේජනය කරන එක තමා මෙකෙන් වෙන්නෙ[/FONT]
VI. [FONT="]GHIH - [/FONT][FONT="]වර්ධක හෝමෝනය[/FONT][FONT="]නිෂේධනය කිරීමේ ([/FONT][FONT="]inhibiting[/FONT][FONT="]) හෝමෝනය[/FONT]
[FONT="]මේකෙන් වර්ධක හෝමෝනය ස්රාවය වීම[/FONT][FONT="]නිෂේධනය කරනවා[/FONT]
VII. [FONT="]PIH - [/FONT][FONT="]ප්‍රොලැක්ටින්[/FONT][FONT="]නිෂේධනය කිරීමේ ([/FONT][FONT="]inhibiting[/FONT][FONT="]) හෝමෝනය[/FONT]
[FONT="]ප්‍රොලැක්ටින්[/FONT][FONT="]ස්රාවය වීම[/FONT][FONT="]නිෂේධනය කිරීම තමා මේකෙ කාර්යය[/FONT]
3. [FONT="]තයිරොයිඩ් ග්‍රන්ථිය
[/FONT] [FONT="]මේක තියෙන්නෙ බෙල්ලෙ ඉදිරි පැත්තෙ ස්වරාලයට ටිකක් පල්ලෙන්. පොඩි කණ්ඩිකා 2කින් තමා හැදිලා තියෙන්නෙ.[/FONT]
[FONT="]මේකෙන් හෝමෝන 2ක් ස්රාවය වෙනවා.[/FONT]
I. [FONT="]කැල්සිටොනීන්[/FONT]
[FONT="]මේ හෝමෝනයෙන් රුධිරයේ කැල්සියම් සහ පොස්පේට් මට්ටම පහල දැමීම සිදු කරනවා[/FONT]
II. [FONT="]තයිරොක්සීන්[/FONT]
[FONT="]මේකෙන් වැඩ කීපයක් වෙනවා[/FONT]
· [FONT="]ලාබාල අවධියේදී දේහ වර්ධනය[/FONT]
· [FONT="]ස්නායු පද්ධතියේ විකසනයට අත්‍යවශ්‍යය වෙනවා[/FONT]
· [FONT="]පරිවෘත්තීය ශීඝ්‍රතාවය වැඩි කීරීම (විශේෂයෙන්ම අක්රියතා පරිවෘත්තිය)[/FONT]
[FONT="] ඒ කියන්නෙ නිරාහාරව විවේකීව නිෂ්චලව ඉන්න වෙලාවට දේහය තුල ශක්තිය නිපදවන්න පෝෂක ද්‍රව්‍ය බිද හෙලන වැඩේ වේගවත් කරනවා[/FONT]
Ø [FONT="]මේ තයිරොක්සීන් අඩු වුනාම ලෙඩ කීපයක් හැදෙනවා[/FONT]
a) [FONT="]ගලගණ්ඩය[/FONT]
[FONT="]කවුරුත් දන්නවනෙ මේ සීන් එක. අර බෙල්ලෙ ඉස්සරහින් ගෙඩියක් එන්නෙ.[/FONT]
[FONT="]හැබැයි මේක තයිරොක්සීන් අඩු වුනාම එන සීන් එකක් නෙමේ. තයිරොක්සීන් හදන්න ඕන අයඩීන් හිග උනාම හැදෙන ලෙඩක්[/FONT]
b) [FONT="]ක්රෙටීනනතාවය[/FONT]
[FONT="]ලදරු කාලෙදි තයිරොක්සීන් ස්රාවය අඩු උනාම හැදෙන රෝගයක්. එතකොට ලමයිගෙ කායික හා මානසික වර්ධනය අඩු වෙනවා[/FONT]
c) [FONT="]මික්සිඩිමාව[/FONT]
[FONT="]වැඩිහිටි පුද්ගලයන්ගෙ තයිරොක්සීන් අඩු උනාම හැදෙන රෝගයක්. එහෙම උනාම පරිවෘත්තීය වේගයත් කායික ක්‍රියාකාරීත්වයත් අඩු වෙනවා[/FONT]
4. [FONT="]පැරාතයිරොයිඩ් ග්‍රන්ථි
[/FONT] [FONT="]තයිරොයිඩ් ග්‍රන්ථියේ පිටුපස පැත්තේ (බෙල්ලෙ පිටිපස පැත්තෙ) එක කණ්ඩිකාවක 2 ගානේ මේවා 4ක් තියෙනවා[/FONT]
[FONT="]නිපදවෙන හෝමෝනය තමා පැරතමෝන්.[/FONT]
[FONT="]වැඩ කීපයක් කරනවා මේක[/FONT]
a) [FONT="]රුධිරයේ කැල්සියම් මට්ටම වැඩි කිරීම - ක්ෂුද්රාන්තයේදී [/FONT][FONT="]Ca [/FONT][FONT="]අයන අවශෝෂණය වැඩි කිරීම[/FONT]
[FONT="]අස්ථි වලින් රුධිරයට [/FONT][FONT="]Ca[/FONT][FONT="] නිදහස් කිරීම[/FONT]
[FONT="]වෘක්කාණුවෙන් [/FONT][FONT="]Ca[/FONT][FONT="] අයන ප්‍රතිශෝෂණය වැඩි කිරීම[/FONT]
b) [FONT="]රුධිරයේ පොස්පේට් මට්ටම අඩු කිරීම - මුත්‍ර සමග පොස්පේට් අයන බැහැර කිරීම[/FONT]
5. [FONT="]අග්න්‍යාශයේ ලැන්ගර්හැන් ද්වීපිකා[/FONT]
[FONT="]මේ ලැන්ගර්හැන් ද්වීපිකා අග්න්‍යාශයේ තියෙන පොඩි පොඩි සෛල ගොනු වර්ගයක්. මේවා වර්ග 2යි.[/FONT]
a) [FONT="]ඇල්ෆා සෛල - ග්ලූකගොන් හෝමෝනය නිපදවනවා[/FONT]
b) [FONT="]බීටා සෛල - ඉන්සියූලීන් හෝමෝනය නිපදවනවා[/FONT]
[FONT="]
ඉන්සියූලීන් වලින් රුධිරයේ සීනී මට්ටම ඉහල ගියාම පහල දැමීම සිදුකරනවා[/FONT]
[FONT="]ග්ලූකගොන් වලින් රුධිරයේ සීනී මට්ටම පහල ගියාම ඉහල දැමීම සිදුකරනවා[/FONT]
6. [FONT="]අධිවෘක්ක ග්‍රන්ථි
[/FONT] [FONT="]මේවා පිහිටලා තියෙන්නෙ වකුගඩුව මත. එක අධිවෘක්කයක් කොටස් 2කට බෙදෙනවා[/FONT]
I. [FONT="]අධිවෘක්ක බාහිකය - අධිවෘක්ක ග්‍රන්ථියෙ පිටතින්ම පිහිටලා තියෙන කොටස[/FONT]
II. [FONT="]අධිවෘක්ක මජ්ජාව - අධිවෘක්ක ග්‍රන්ථියෙ ඇතුලතින් පිහිටලා තියෙන කොටස[/FONT]
A. [FONT="]අධිවෘක්ක බාහිකය[/FONT]
[FONT="]මේකෙන් හෝමෝන 2ක් ස්රාවය වෙනවා[/FONT]
a. [FONT="]ඇල්ඩෙස්ටරෝන්[/FONT]
[FONT="]මේ හෝමෝනය වකුගඩු මත ක්‍රියා කරලා වෘක්කාණුවෙ විදුර සංවලිත නාලිකා මගින් සෝඩියම් අයන ප්‍රතිශෝෂණය වැඩි කරලා රුධිරයේ සෝඩියම් අයන ප්‍රමාණය වැඩි කරනවා[/FONT]
[FONT="]එහෙම වුනාම රුධිර පීඩනය වැඩි වෙනවා[/FONT]
b. [FONT="]කෝටිසෝල්[/FONT]
[FONT="]මේ හෝමෝනය වැඩිපුර ස්රාවය වෙන්නෙ විඩාවට පත් වුන අයගේ.[/FONT]
[FONT="]මේකෙ කාර්යය තමා අපි කන කෑම වල තියෙන ග්ලූකෝස් අපේ ඇගේ තැන්පත් වෙන්නෙ ග්ලයිකෝජන් විදියටනේ. මේ ග්ලයිකෝජන් නැවත ග්ලූකෝස් බවට පත් කරන්න කෝටිසෝල් මගින්. (මේ වැඩේ ග්ලූකගොනුත් කරනවා) තව ප්‍රෝටීන බිද හෙලීමත් උත්තේජ කරනවා.[/FONT]
B. [FONT="]අධිවෘක්ක මජ්ජාව[/FONT]
[FONT="]මේකෙනුත් හෝමෝන 2ක් ස්රාවය වෙනවා. ඒ 2 තමා කවුරුත් දන්න ඇඩ්රිනලින් සහ නොරැඩ්‍රිනලින්.[/FONT]
[FONT="]
මේ හෝමෝන මගින් දේහය හදිසි තත්වයකට සූදානම් කරනවා. ඒ කියන්නෙ සටන් කිරීම හෝ පලා යාමේ ප්‍රතිචාරයකට දේහය සූදානම් කිරීම. වැඩ කීපයක් වෙනවා[/FONT]
i. [FONT="]හෘත් ස්පන්දනය හා බලය වැඩි කිරීම[/FONT]
ii. [FONT="]කිරීටක ධමනි (හෘදයට රුධිරය සපයන නාල) ඉහිල් කිරීම[/FONT]
iii. [FONT="]සමේ තියෙන රුධිර වාහිනී සංකෝචනය කර රුධිර පීඩනය වැඩි කරනවා. මෙහෙම වුනාම තමා අපි කියන්නෙ ඇග සුදුමැලි වුනා කියලා[/FONT]
iv. [FONT="]ඇසේ කණීනිකාව විස්තාරණය කරනවා (හොදට වටපිටාව පේන්න)[/FONT]
v. [FONT="]ඛේටය ස්රාවය වීම නිෂේධනය කරනවා (බය වුනාම කටේ කෙල හිදුනා කියන්නෙ)[/FONT]
vi. [FONT="]ශ්වසන ශීඝ්‍රතාව සහ ශ්වසන ගැඹුර වැඩි කරනවා[/FONT]
vii. [FONT="]ආහාර මාර්ගයේ ක්රමාකුංචන චලන අඩු කරනවා සහ ආහාර මාර්ගයට යන රුධිර ප්‍රමාණය අඩු කරනවා[/FONT]
viii. [FONT="]අක්මාවේදී ග්ලයිකෝජන් නැවත ග්ලූකෝස් බවට පත් කර රුධිරයට මුදා හරිනවා[/FONT]
ix. [FONT="]මුත්‍රාශයේ චක්‍ර පිධාන පේෂි සංකෝචනය කරලා මුත්‍රා පිට කරනවා[/FONT]
7. [FONT="]තයිමසය
[/FONT] [FONT="]මේක තියෙන්නෙ උරතලයට (පපුව හරි මැද පහලට තියෙන අස්ථිය) පිටුපසින් පෙනහළු 2 අතර[/FONT]
[FONT="]ස්රාවය කරන හෝමෝනය තමා තයිමොසීන්[/FONT]
[FONT="]තයිමොසීන් වල ජොබ් එක වෙන්නෙ T වසා සෛල නිපදවීම උත්තේජනය කරන එක. මේවා වැදගත් වෙන්නෙ ප්රතිශක්තීකරණයට[/FONT]
8. [FONT="]ආමාශ බිත්තිය
[/FONT] [FONT="]ආමාශ බිත්තියෙන් (ශ්ලේෂ්මලකයෙන්) ගැස්ට්‍රින් කියන හෝමෝනය ස්රාවය කරනවා
[/FONT]
[FONT="]මේකෙ කාර්යය තමා ආමාශයික ග්‍රන්ථි වලින් ආමාශයික යුෂය ස්රාවය වෙන එක උත්තේජනය කිරීම
[/FONT]
9. [FONT="]ග්‍රහනි බිත්තිය - ආමාශයට යටින් සෙට් වුන C හැඩේට තියෙන නාලය (අග්න්‍යාශ ප්රනාලය සෙට් වෙන්නෙත් මෙකට)[/FONT]
[FONT="]හෝමෝන 3ක් ස්රාවය වෙනවා[/FONT]
i. [FONT="]ස්රික්රටීන් - අග්න්‍යාශ යුෂ (ආහාර දිරවන්න උදව්වෙන) ස්රාවය වීම උත්තේජනය කරනවා වගේම අක්මාව මගින්[/FONT]
[FONT="]පිත නිපදවීම උත්තේජනය කරනවා[/FONT]
ii. [FONT="]එන්ටරෝගැස්ටරෝන් - ආමාශය හිස් වීම ප්‍රමාද කරනවා[/FONT]
iii. [FONT="]කොලිසිස්ටොකයිනීන්/පැන්ක්රියෝසයමීන් - පිත්තාශය සංකෝචනය කරලා පිත නිදහස් කරනවා[/FONT]
10. [FONT="]කේතු දේහය - මොලයේ පිහිටලා තියෙන්නෙ[/FONT]
[FONT="]මෙලටොනීන් කියන හෝමෝනය නිපදවනවා. මේකෙන් තමයි අපේ ඇගේ මොකක් හරි වෙලාවට සිද්ධ වෙන්න ඕනි නම් ඒක කලට වෙලාවට සිද්ධ වෙන්නෙ මේක නිසා. ඒකට කියන්නෙ ජීව විද්‍යාත්මක ඝටිකාව පවත්වා ගැනීම[/FONT]
11. [FONT="]කලල බන්ධය[/FONT]
[FONT="]මේක තාවකාලික අන්තරාසර්ග අවයවයක්. මේකෙන් හෝමෝන 4ක් නිපදවනවා[/FONT]
i. [FONT="]hCG - [/FONT][FONT="]මානව කොරියොනික් ගොනැඩොට්රොෆීන්[/FONT]
[FONT="]මේකෙන් වෙන්නෙ ගර්භනී සමයෙදී පීත දේහය විනාශ නොවී පවත්වා ගැනීම. එහෙම වුනාම මේ කලල බන්ධය තියෙනකල් ඩිම්බයක් මෝචනය වෙන්නෑ.[/FONT]
[FONT="]තව ප්‍රෙග්නන්ට්ද කියලා හොයාගන්නෙ මුත්‍ර වල මේ hCG තියෙනවද බලලා.[/FONT]
ii. [FONT="]hPL - [/FONT][FONT="]මානව කලල බන්ධ ලැක්ටෝජන්[/FONT]
[FONT="]මේකෙන් කරන්නෙ ගර්භනී සමයෙදී ස්තන ග්‍රන්ථි වර්ධනය කරලා කිරි නිපදවීමට සූදානම් කිරීම[/FONT]
iii. [FONT="]ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් [/FONT]
12. [FONT="]ඩිම්බ කෝෂ[/FONT]
i. [FONT="]ඊස්ට්‍රජන් - ග්‍රාෆීය ස්‍යුනිකා මගින් තමයි ස්රාවය කරන්නෙ[/FONT]
[FONT="]ස්ත්රීන්ගේ ද්වීතියික ලිංගික ලක්ෂණ ඇති කිරීම සහ පවත්වා ගැනීම[/FONT]
[FONT="]ඔසප් වීමෙන් පසු ගර්භාෂයේ එන්ඩොමෙට්‍රියම ප්‍රගුණනය කිරීම[/FONT]
ii. [FONT="]ප්‍රොජෙස්ටරෝන් - පීත දේහය (/කලල බන්ධය) මගින් තමයි ස්රාවය කරන්නෙ[/FONT]
[FONT="]බ්ලාස්ටකෝෂ්ඨයේ අධිරෝපණයට සුදුසු පරිදි එන්ඩොමෙට්‍රියම ඝනකම් හා වාහිනීමත් කිරීම[/FONT]
[FONT="]ගර්භනීතාවය පවත්වා ගැනීම සහ ඩිම්බ මෝචනය නිශේධනය කිරීම[/FONT]
Ø [FONT="]උපත් පාලන පෙති වල තියෙන්නෙ මේ ප්‍රොජෙස්ටරෝන් තමයි[/FONT]
13. [FONT="]වෘෂණ[/FONT]
[FONT="]වෘෂණ තුල තියෙන අන්තරාල සෛල/ලෙඩිග් සෛල ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ස්රාවය කරනවා[/FONT]
[FONT="]මේ හෝමෝනය මගින් පුරුෂ ප්‍රජනක අවයව වර්ධනය සහ පරිණත කරනවා[/FONT]
[FONT="]ඒ වගේම පිරිමින්ගෙ ද්වීතියික ලිංගික ලක්ෂණ ඇති කිරීම සහ ශුක්‍රාණු ජනනය උත්තේජනය කරනවා[/FONT]
14. [FONT="]වෘක්ක/වකුගඩු[/FONT]
[FONT="]එරිත්රොපොයිටීන් කියන හෝමෝනය තමයි ස්රාවය කරන්නෙ[/FONT]
[FONT="]මේකෙන් වෙන්නෙ රතු ඇට මිදුළු වලින් රතු රුධිරාණු නිපදවීම උත්තේජනය කරන එක.[/FONT]
[FONT="]
මේ ලිපිය එළකිරිය වෙනුවෙන්ම Nathen James හදපු එකක්. උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්.[/FONT]
[FONT="]හැමෝටම බලන්න BUMP එකක් දාන්න. එහෙනම් හැමෝටම ජය.
[/FONT]
[FONT="]හෝමෝන ගැන දැනගන[FONT="]ිමු[/FONT][/FONT]
[FONT="]මේක මගෙ පලවෙනි ලිපිය.
අඩුපාඩු තියේ නම් කියපල්ලා.
[/FONT][FONT="]

[/FONT][FONT="]මේකෙ කාර්යය තමා ආමාශයික ග්‍රන්ථි වලින් ආමාශයික යුෂය ස්රාවය වෙන එක උත්තේජනය කිරීම
[/FONT]9. [FONT="]ග්‍රහනි බිත්තිය - ආමාශයට යටින් සෙට් වුන C හැඩේට තියෙන නාලය (අග්න්‍යාශ ප්රනාලය සෙට් වෙන්නෙත් මෙකට)[/FONT]