හෝර්ටන් තැන්නටත් වැඩේ හරි වගේ

signshop

Well-known member
  • May 30, 2011
    12,276
    9,128
    113
    Dubai
    1702710684011.png
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    තව විකුණන්න පුළුවන් දේවල් මතක් කරලා දෙමු හාමුට!
    Kisima ganak nathuwa wikunanawa,
    Wikunala kiyanawa mama thamai kela wecha rata goda gathe kiyala.
    Solar project eakak genalla unit 1 = Rs50 ganne ceb eakata.
     
    • Like
    Reactions: shenat

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    high end tourism - සු.... පි... රි.... ticket එක 2000 වත් කරන්න ඕනේ ගෝට් චීස් කන උන්ට විතරක් යන්න
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕක පුරා හෝටල් හදන්න ඕන.
    කැපිටලිසම් තමයි එකම විසඳුම.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,001
    40,905
    113
    ඒ මනුස්සයට පාඩුවෙ ඉන්න දීපල්ලකො බන්. උබල රනිල් මහත්තය එක්ක මෙච්චරම තරහ ඇයි බන්. නන්දසේනයට කොරගන්න බැරුව තිබුන රටේ, පෝලිම් නැති කරලා තෙල් ටික ගෑස් ටික වෙලාවට දෙන නිසාද
     
    • Haha
    Reactions: dgboy and SLK_sri

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    owa nikan thiyala wadak na wikunala hari daanna oni. prime lands ekata hari deela