හෝර්ටන් තැන්නට යන ස' ගේ අලුත් පාර' විනාශයේ දොරටුවක් වේවි ද ?

AcIId

Active member
  • Dec 25, 2016
    51
    152
    33
    සංචාරක කර්මාන්තයයි පරිසරයයි කියන්නේ අමුඩෙයි, පුකයි වගේ, එකකට කෙළ උනොත් අනිත් එකට අඩ්ඩ්‍රස් නැතිහ් වෙන සීන් එකක් වෙන්නේ.. බට්, සංවර්ධනයේදි ඔය දෙකම ගැන බලන්න ගියොත් 100% සංවර්ධන ඉලක්ක ඇචිව් කරන්න බෑ කියන එක තමයි මගේ මතය.. ඕනම දෙයක collateral damage තියනව කියල අහල ඇතිනේ
    උඩ තියන කේස් එක ගත්තොත්, ඔය පරිසරවේදියො කියන කතාව සම්පූර්ණ ඇත්ත.. එත් උන් කවදාවත් එකෙන් වෙන විනාසේ ගැන කිව්වට ඒකට විකල්පයක් දෙන්නේ නෑනේ... (නන්පේරියල් අවට හොඳ සංචාරක කලාපයක් ඇති කරන එක ගැන නෙවෙයි කියන්නේ, එකෙන් හොර්ටන් තැන්නට යන පාර ගැන කියන්නේ)

    ඔය කවුරු කිව්වත් නග්රැක් බංගලාව පිටීපස්සෙන් තියන කැලෑ පාරෙන් හොර්ටන් තැන්නට යන්න පුලුවන් කියල දන්නෝ දනිති.. ඒ ගැන පරිසර වේදියො මීක් නෑ...

    ඒ උනාට ඔතනින් පාරවල් කපන්නේ නැතුව තියන අඩි පාරම පබ්ලික් කරල ගත්තා නම් හොඳයි කියන එක තමා කියන්න තියන්නේ.. (ඔය වීඩියො එකේ ඉන්න නාකි මයිනා කියනව වගේ අලුත් පාරක් කපන්න ඔනේත් නෑ ලොකු කරන්න ඔනෙත් නෑ)
    තව එකක් ඔය පරිසර ඇන්ටි ඔය පාරේ ගිහින් තිබ්බ නම්, කක්කුට්ටො කෙසේ වෙතත් සර්පය්යො ගැන තියන්න තිබ්බ ලොකු දේශනයක්

    ප.ලි. මේකෙ ඉන්න ලඟදි පරිසරවේදියො වෙච්ච කට්ටිය පීස් මට බනින්න එපා.. සොළුුසන් එකක් දෙන්න පුලුවන්නම්. ඔක් බේබ් බායි