හෝල්මන්_අඩවිය_බයනම්_එන්න_එපා...!!....!!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    [FONT=&quot]හොල්මන්[/FONT],[FONT=&quot] අවතාර හා අද්භූත සිදුවිමි ගැන මිනිසුන් විවිධ මත පල කරති. ඇතැමුන් මෙබදුදෑ තරයේ අදහන අතර ඇතැමුන් හුදෙක් මිත්‍යා කතා ලෙස සලකා බැහැර කරති. කෙසේ වුවද යමි අද්භූත බලවෙගයක් අප ජීවත් වන මෙ විශ්වය වටා කැරකෙන බව යමි තරමකට හෝ පිළිගන්නට සිදු වන්නේ මෙබදු සත්‍ය සිදුවිමි ගැන සිතා බලන විටය.[/FONT]
    [FONT=&quot]ලොකු කුඩා කවුරුත් හොල්මන් කතා ඇසීමට ඒවා කියවිමට ඇත්තේ දැඩි කැමැත්තකි. එහෙත් හොල්මන් කතා සිංහල බසින් පලවී ඇත්තේ ඉතා අඩුවෙනි. කලුවර අඩවිය එම අඩුව පිරවිමෙහි ලා ගත් එක් පියවරකි.[/FONT]
    http://kaluwaradwiya.blogspot.com/
     
    • Like
    Reactions: DAMER and yohanrox1